ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 190 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය.
අද දිනය තුළ කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
මේ වන විට පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇති අතර 49 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අද එක්වූයේ කොරෝනා රෝගියකු පමණයි
janahitha UAE Thursday, 09 April 2020 12:42 PM
බුදු සරණයි සැමටම...
jayath Thursday, 09 April 2020 01:41 PM
ලෙඩවෙලා නිරෝධායනය වන සැමටත් මේකෙන් බැට කන සකල ලාංකික ජනතාවටත් මේ වෙනුවෙන් ලේ කඳුළු හෙලන සෞඛ්‍ය සේවකයන්ගේත් නූතන වෛද්‍ය විද්‍යාවෙත් පිහිටයි...
wije Thursday, 09 April 2020 05:06 PM
අනේ බුදුන්ගේ සරණින් දෙවියන්ගේ පිහිටෙන් මේ වසංගතය මෙහෙමම අවසන් වෙලා ඉතා ඉක්මනින්ම රට කලින් තිබුන තත්වෙටම පත්වෙන්න ඕනා.
jayath Friday, 10 April 2020 03:19 AM
බුද්ධ දර්ශනයේ කොහෙවත් ප්‍රාතිහාර්ය ලෙඩ හොද කරලා නැහැ. එහෙම එකේ කොහෙවත් නැති දෙවි කෙනෙක් ගැන කවර කතාද ? එහෙම පුළුවන් කියලා කියන කෙනෙක් ඉන්නවා නම් ලෙඩුන්ගෙන් නියැදියක් තෝරගෙන එයාලත් කැමතිනම් සියලුම සෞඛ්‍ය සේවා අයින් කරලා වැඩේ අර අයට බාරදීලා හොඳ කරලා පෙන්නන්න එක මේ වෙලාවේ මුළු මිනිස් සංහතියටම කරන සේවයක්.