දියේ ගිලී සිසුන් මියයාම පිළිබඳව සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්
ත්‍රිකුණාමලය , ගෝමරන්කඩවල මැදවච්චිය වැවේ දියේ ගිලී හාලිඇල ඌව විද්‍යා විද්‍යාලයේ සිසුන් 4 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය පිළිබදව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මට්ටිමින් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය පැවසුවාය.