සාජා ජාත්‍යන්තර සූපවේදී තරගාවලියේදී ජයග්‍රහණ තුනක්
26 වැනි ’’එක්ස්පෝ කලිනරි’’ (Expo Culinaire ) ජාත්‍යන්තර සූපවේදී තරගාවලියට ශ්‍රී ලංකාව් නියෝජනය කරමින් සහභාගී වූ , සූපවේදිනියන් තිදෙනෙකු රන් පදක්කම් 04 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගෙන අද(29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .