හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම් සමන් ඒකනායක  පෙබරවාරි 11 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි  කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද සවස නියෝග කළේය.

ඡායා ජයමාල් චන්ද්‍රසිරි