නීතී විරෝධීව ගෙනා ඖෂධ - එන්නත් තොගයක් අල්ලයි
නීතී විරෝධීව තීරු බදු රහිතව මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මිළ කළ නොහැකි වටිනාකමින් යුතු ඖෂධ හා එන්නත් විශාල තොගයක්, කල්පිටිය කන්ද කුලිය මුනේ දූපතේ වසා දමන ලද මා දැල් වාඩියක ගබඩා කර තිබියදී කල්පිටිය පොලිසිය විසින් අද (4) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.