
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ සංචාරයක නිරත පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා මහත්වරුන් අතර හමුවක් බැංගලෝර්හිදී පැවැත්විණි.
ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන මහාමාත්‍ය සිද්ධරාමයියා මහතා කර්ණාටක ප්‍රාන්ත සංවර්ධනය සහ දියුණුව සහතික කිරීම සඳහා වැඩ කටයුතු සිදු කර ඇති නායකයෙකි.
මහාමාත්‍ය සිද්ධරාමයියා සහ නාමල් රාජපක්ෂ මහත්වරුන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් සහ ඉන්දියාවේ තාක්ෂණ සංවර්ධනය පිළිබඳව අදහස් හුවමාරු කරගෙන තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd