පුරාවිද්‍යාත්මක ස්ථාන - කෞතුකාගාර ජූලි 1 දා සිට විවෘතයි
කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ශ්‍රී ලංකාවේ පුරා විද්‍යාත්මක ස්ථාන , ස්මාරක, සහ පරිශ්‍ර ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කෞතුකාගාර සහ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේනතුවේ මහජන පරිශිලන ඒකකය ලබන මස පළමුවැනිදා සිට දේශිය සංචාරකයින් සඳහා විවෘත කරන බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය පවසයි.