(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට ආයෝජකයන් දිරිමත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බෝ ආ ඕ සංසදයේ සාමාජික රටවලින් ඉල්ලීමක් කළේය.
ඔහු මෙසේ ඉල්ලා සිටියේ බොආ ඕ සංසදය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි.
ශ්‍රී ලංකාවේ යහපතට හේතුවන වැදගත් සූත්‍රයන් සඳහා චීන ජනපතිවරයා දැක්වූ සහයෝගය අගය කරන බවද බව ද ජනාධිපතිවරයා මෙහිදී කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක වතාවක් එක්තරා ආයෝජකයෙක් "යුධ හමුදා මුලස්ථානය පිහිටි ඉඩම චුට්ටක් දෙන්න පුලුවන්ද පොඩි පහේ ආයෝජනයක් කරන්න කියල ඇහුවහම බල බල හිටියේ නැහැ දවස් තුනෙන් තීන්දුකරලා මුළු ඉඩමම සින්නක්කර ලියල දුන්න" කියල කීව වගේ මතකයි. එතන හෝටලයක් හැදුව මන්දිවට එයා දැන් සීනි පොල්තෙල් වගේ දේවලටත් නහුතෙට ආයෝජනය කරලා කියලයි කියන්නේ. ඉතින් ඔය පොර්ට් සිටි වගේ දේවලුත් තියෙන එකේ කර කියා ගන්න විදිහක් නැති සල්ලි ගෝනි ගණන් පුස්කන ආයෝජකයෝ ගිඩි ගෑවිල්ලේ පෝලිමට එයි අපේ රටේ ආයෝජනය කරන්න මගේ හිතේ.
දේශිය ගොවියාට, ව්‍යාපාරිකයාට බෙල්ලට තොන්ඩුව දමා පිටරට්ටුන්ට ආයෝජනයට එන්නලු. රෙදි ඇදගෙනද කියන්නෙ මේ කතා.
මිස්ටර් 10% ඇතුළු කල්ලියට කොමිස් දෙන්නේ නැතිව ලංකාවේ ආයෝජනය කරන්න බැහැ මල්ලිී...
බංගලිදේශයේ තිබෙන නීති ඒ විදිහටම ක්‍රීයාත්මක කරන්න. මම මෙපමණ කල් හිතාගෙන සිටියේ හිසගසා දමන්නේ සෞදි අරාබියේ පමණයි කියලා නැහැ බංගලිදේශයේත් කෙරෙනවා. මෝදිගේ පැමිණීමට විරුද්ධ වුණු 14 දෙනෙකුගේ හිසගසා දැම්මා. නීති හරිම තදයි අපිත් ඒ තත්වයට ඒවී අපේ රටේ ආයෝජකයෝ නැතිකලේ ජෙප්පෝ. ජෙප්පනී පරිස්සම් වෙන්න කමින් කලර් ඉස් නෝ ගුඩ්