‘රුධිර පාරවිලයන ඒකකයේ රුධිර සංචිත අඩුවෙලා’
කොවිඞ් 19 දෙවෙනි රැල්ල ආරම්භ වන අවස්ථාවේ ජාතික රුධිර පාරවිලයන ඒකකය සතුව රුධිර සංචිත 13,000ක් පමණ පැවැති බවත් මේ වන විට එම සංචිත ප්‍රමාණය 5,500ක් පමණ දක්වා අඩුවී ඇතැයි ජාතික රුධිර පාරවිලයන ඒකකයේ අධ්යක්ෂ,වෛද්‍ය ලක්ෂමන් එදිරිසිංහ මහතා අද (6) පොලොන්නරුවේදී පැවැසීය.