කොවිඩ් 19 සුබසාධන කටයුතු වෙනුවෙන් මිලියන 70,000 ක්
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රෝගීන් හඳුනාගැනීමට, නිරෝධායන කටයුතුවලට, අහඹු පීසීආර් පරීක්ෂණවලට සහ සුබසාධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 70,000ක් පමණ රජය මගින් යොදවා ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(12) පාර්ලිමේන්තුවේදී 2020 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් ප්රකාශ කළේය.