බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 50,000 පනී බ්‍රිතාන්‍යයේ කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව 50,000 පසුකර තිබේ.රජය විසින් නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ මේ වනවිට බ්‍රිතාන්‍යයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 50,365ක් බවයි. 12 November 2020
බහරේනයේ කලීෆා කුමරු මියයයි ලොව දීර්ඝතම කාලයක් සේවය කළ අගමැති ලෙස සැලකෙන බහරේනයේ කලීෆා බින් සල්මාන් අල් කලීෆා කුමරු මියගොස් තිබේ. 12 November 2020
අද දිනට කොරෝනා ආසාදිතයන් 625 යි මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (11) පස්වරු 21.55 වනවිට තවත් ආසාදිතයන් 316 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 625 ක් දක්වා ඉහළ ගියේය. 11 November 2020
කොරෝනා මරණ සංඛ්‍යාව 46 ට නගී ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයකු මහරගම අපේක්ෂා රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත. 11 November 2020
බස්නාහිර පළාතට පැමිණෙන සහ පිටවන සියලුම බස් රථ 15 දක්වා අත්හිටුවයි බස්නාහිර පළාත තුළට පැමිණෙන සහ පිටවන සියලුම බස් රථ සේවාවන් නොවැම්බර් 15 දක්වා අත්හිටුවා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවැසීය. 11 November 2020
බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය පළාතේ පමණයි අද (11) රාත්‍රී 10 සිට 15 වැනිදා දක්වා දුම්රිය වලට බස්නාහිර පළාැතට ඇතුළු වීමට අවසර ලබාදී ඇතත් පිටවීමට අවසර නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 11 November 2020
නිවසේ සිටි කතක් කොරෝනාවෙන් මරුට කොළඹ 10 මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගොස් තිබේ. 11 November 2020
මැදපෙරදිග ලාංකිකයෝ 35,000 ක් ලංකාවට එන්න බලා සිටිති රැකියා අහිමිවූ ශ්‍රී ලාංකිකයෝ 35000 කට අධික පිරිසක් මවුබිමට පැමිණීමේ බලාපොරොත්තුවෙන් මැදපෙරදිග රටවල සිරවී සිිටින බව ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර් යංශ ආරංචි මාර් ග සදහන් කරයි. 11 November 2020
මැනිං වෙළඳපොළ පෑලියගොඩ රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ලට පිටකොටුව මැනිං වෙළඳපොළ තාවකාලිකව පෑලියගොඩ රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ල වෙත රැගෙන යාමට තීරණය කර තිබේ. 11 November 2020
වරාය නගරයේ 47 කට සහ ගාලුමුවදොර වැඩබිමක 14 කට කොරෝනා කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතුවල නිරත චීන ජාතිකයින් සිව් දෙනෙකු ඇතුළු 47 දෙනෙකුට සහ ගාලුමුවදොර ප්‍රදේශයේ වැඩබිමක සේවය කරන ඉන්දීය ජාතිකයින් 14 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 11 November 2020
කොවිඩ් ආසාදිතයින් 309 ක් කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 309 ක් අද (11) වාර්තා වු බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික කියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටි. 11 November 2020
බස්නාහිර පළාතට අගුලු දමයි බස්නාහිර පළාතේ සිට සෙසු පළාත් වෙත පුද්ගලයන්ට සංචරණය කිරීම වැළැක්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 11 November 2020
ප්‍රභූවරුන් බන්ධනාගාර නිලධාරීන්ගේ විවේකාගාරයට යවලා නෑ ‘බන්ධනාගාර රෝහලේ සිටි ප්‍රභූවරුන් නිලධාරීන්ගේ විවේකාගාරයට’ යන සිරස්තලය යටතේ මේ මස 10 වැනිදා ලංකාදීප අන්තර්ජාල සංස්කරණයේ පළවූ පුවත අසත්‍ය බව බන්ධනාගාර මූලස්ථානය නිවේදනය කරයි. 11 November 2020
කොළඹ ජනතාවට වෛද්‍ය උපදෙස් ගන්න දුරකථන අංක කොළඹ නගරයේ ජනතාව වෙත වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ඕනෑම වෙලාවක දුරකථනයෙන් සම්බන්ධ කරගත හැකි වෛද්‍යවරුන්ගේ දුරකථන අංක කිහිපයක් කොළඹ නගර සභා නාගරික කොමසාරිස් රෝෂණී දිසානායක මහත්මිය දැනුම් දෙයි. 11 November 2020
කොරෝනා ආසාදිත මරණ 44 ට නගී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි අද (11) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනාරාල්වරයා තහවුරු කර තිබේ. 11 November 2020
2021 අයවැය විවාදය දින 19 ක් 2021 වසර සඳහා වන අයවැය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය දින 19 ක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 11 November 2020
646 ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 646දෙනෙකු සුවය ලබා අද(11) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 11 November 2020
බන්ධනාගාර කොරෝනා පොකුර 156 ට නගී බන්ධනාගාර කොරෝනා පොකුර අද වන විට ආසාදිත රැඳවියන් හා නිලධාරින් 156 කට ආසන්න බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 11 November 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 42 දක්වා ඉහළට කොරෝනා අසාදිත 80 හැවිරිදි පුද්ගලයකු කොළඹ පොලිස් රෝහළට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත. 11 November 2020
ගම්පහ නගර සබේ මන්ත්‍රීවරයකුට කොරෝනා ගම්පහ නගර සභාවේ මන්ත්‍රීවරයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී තිබෙන බව නගරාධිපති එරංග සේනානායක මහතා පවසයි. 11 November 2020
ඇන්ටිජන් කට්ටල තොගයක් දකුණු කොරියාවේ සිට කටුනායකට දකුණු කොරියාව විසින් පරිත්‍යාග කරන ලද රැපීඩ් ඇන්ටිජන් කට්ටල 30,000 ක් අද (11) සවස ශ්‍රීලකන් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ 11 November 2020
යන්ත්‍රයකට හිස සිරවී පුද්ගලයෙක් මරුට මිල්ලනිය පරගස්තොට ටයිල් නිෂ්පාදන කර්මාන්තශාලාවක යන්ත්‍රයකට හිස සිරවීමෙන් ඉන්දියානු ජාතික තරුණයෙක් අද (11) මියගිය බව මිල්ලනිය පොලිසිය කියයි. 11 November 2020
අයවැය 17 වැනිදා පාර්ලිමේන්තුවට 2021 සඳහා වන අයවැය එළැඹෙන 17වැනි අගහරුවාදා පස්වරු 1.40ට පාර් ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මෙවර අයවැය විවාදය දින 21ක් පැවැත්වීමටත් අද (11) පැවැති පාර් ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණි. 11 November 2020
කෝටි එක හමාරක කේරළ ගංජා ඩිංගියක යාපනය සහ මන්නාරම් මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 15 කට අධික වටිනා කේරල ගංජා කිලෝ 106 ක් සමග සැකකරුවනවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. 11 November 2020
හල්දුම්මුල්ල කඳු මුදුනේ ජලාශයක් ඉදි කරනවාට මන්ත්‍රීවරුන්ගේ විරෝධය හල්දුම්මුල්ල නගරයට ඉහළ කඳු මුදුනේ ඉදිකෙරෙන ජලාශය වහාම නවත්වන ලෙස හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිසක් ඉල්ලා සිටිති. 11 November 2020
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් හදිසියේ මියයයි අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටි රැඳවියෙකු හදිසියේම රෝගාතුර වී අද(11) අලුයම මිය ගොස් ඇති බව අඟුණකොළපැලැස්ස පොලීසිය පවසයි. 11 November 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 11,000 ඉක්මවයි මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (10) පස්වරු 21.20 වනවිට තවත් ආසාදිතයන් 125 දෙනෙකු එක් වී තිබේ. 10 November 2020
අද දිනට කොරෝනා මරණ 5 යි රාගම පදිංචි පුද්ගලයකු නිවසේදීම කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගොස් තිබේ. 10 November 2020
නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ගෙදර යද්දී සූර් වෙලා කන්දකාඩු නීරෝධායන මධ්‍යස්ථානයේ සිට ප්‍රතිකාර ලබා සුව වී පැමිණෙමින් සිටි පිරිසක්, ඔවුන් ගම්පහ වෙත පැමිණෙමින් සිටි බස් රථය අතරමග දී නවත්වා මත්පැන් පානය කර ඇති බවට තමන්ට තොරතුරු වාර්තා වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය. 10 November 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026