(ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ)
මුහුණු පොත හරහා හඳුනා ගෙන සීදුව කොටුගොඩ ප්‍රදේශයේ නිවසකට ගොස් රන් පළඳනාවක් සහ මාලයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 24 හැවිරිදිතරුණියක අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
සීදුව ප්‍රදේශයයේ තරුණිය හිතවත්කමට මෙම සැකකාර තරුණිය අවස්ථා දෙකකදී සිය නිවසට ගෙන්වාගෙන ඇති අතර එම අවස්ථා දෙකේ දී ඇය මෙම රන් භාණ්ඩ සොරා සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
පෙරේදා (31) සැකකාරිය තරුණියගේ නිවසට ගෙන්වාගෙන ඇති අතර ඇය ගිය පසු නිවසේ තිබූ පවුම් 3 1/2 ක රන් මාලයක් අස්ථානගත වීමත් සමගම සිදු කළ පරීක්ෂණයේ දී මේ බව හෙළි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd