(රංජන් කස්තුරි)
කොරෝනා වයිරසය රට පුරා තදින් පැතිර යමින් තිබෙනවා නමුත් ඒ සඳහා රෝහල්වවල ප්‍රමාණවත් හෙද කාර්යමණ්ඩලයක් නැතැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කරයි.
රෝහල්වලට හෙද හෙදියන් 48,000ක් අවශ්‍ය නම් මේුත් මේ වන විට සිටින්නේ 38,000ක් පමණකැයි ද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
දිනෙන් දිනම කොරෝනා රෝගීන් හමුවීම ඉහළ යමින් තිබෙන බවද එම නිසා විශ්‍රාමගොස් සිටින හෙද හෙදියන් සේවයට කැඳවන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද මුරුත්තෙට්ටුවේ හිමියෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය උපදෙස් නොසලකා උත්ඝෝෂණ පැවතීමේ ප්‍රතිඵල ඉදිරියේදී නිකුත් වේවි
මේ යන විදිහට විශ්‍රාම ගිය හාමුදුරුවරු කැඳවන්න වෙයි පාංශු කූලයක්වත් දීගන්න.
රෝහලක වැසිකිළියකවත් වැඩ කරපු නැති කෙනෙක් සභාපති වුණා... අනේ මෙහෙමත් රටක්....!!!
කරාමේ ඇරලා වතුර බ්ලොක් කරන්න බැහැ. කියන්න ඔයාලගේ උද්ඝෝෂණ කරන අයට ගෙවල් වලට වෙලා ඉන්න කියලා...
අනුකම්පාවක් හිතිලා වගෙයි...
නාකි විසේ ගෙටත් උසේ කිව්වලු...
හැමතැනම මුදුනා වෙන්න දඟලන්නේ නැතුව පැත්තකට වෙලා පිනක් දහමක් භාවනාවක් කරගෙන හොදින් ඉන්න