මහනුවර අධි අවදානම් කලාප සිතියම්කිරීම කඩිනම් කරන්නැයි කෝප් කමිටුව කියයි
මහනුවර දිස්ත්රික්කයේ නායයෑමේ අධි අවදානම් කලාප හඳුනා ගැනීම සඳහා සිතියම්කරණ වැඩපිළිවෙල කඩිනමින් සිදු විය යුතු බව කෝප් කමිටුව පැවසීය. පසුගිය දෙසැම්බර් 31 වන විටත් තුම්පනේ, මිණිපේ, උඩුදුම්බර, හා හතරලියද්ද යන බලප්රදේශ තවමත් සිතියම්කරණයට ලක්වී නොතිබීම පිළිබඳ කෝප් කමිටුවේ අවධානයට ලක් විය.