(ඉන්දිකා රාමනායක)
පොලිස් අණ නොතකා කුඩා ලොරි රථයකින් අයිස් කිලෝ 10ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු මන්නාරම මුරුංකන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
ලොරි රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට මුරුන්කන් පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් ඊයේ (1) රාත්‍රියේ ක්ෂණික මාර්ග බාධකයක් යොදා ලොරි රථ පරික්ෂා කිරීමේදී සැකකටයුතු ලොරි රථයක් පොලිස් අණ නොතකා පලා ගොස් ඇත.
පොලිස් නිලධාරීන් මෙම ලොරි එම ලොරි රථයේ පසුපස හඹාගොස් ඒ අත්අඩංගුවට ගෙන එය පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය පාර්සල් 10 හමුවී ඇත .
අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd