(ඩබ්ලිව්.කීර්ති සහ හියුබට් ප්‍රනාන්දු)
මීගමුව පිටිපන මාළු වෙන්දෙිසි පොළ අසලදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 350ක් සමග අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයකු පස්වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ වැල්ලම්පිටියේ පදිංචි නුවන් චින්තක නමත්තෙකි.
සැකකරු කොළඹ ප්‍රදේශයේ පොලිසියට අනුයුක්තව සේවය කරන අයකු බවත් ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd