කොවිඩ් ආසාදිතයන් 528ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 528 දෙනකු අද (8) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 08 October 2021
නිවෙස් සිට විභාග සහතික ගන්න ක්‍රමෙව්දයක් පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පැමිණීමෙන් තොරව විභාග සහතික පත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදයක් විභාග දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී තිබේ. 08 October 2021
ඇෆ්ගන් පල්ලියක බෝම්බයක් පිපිරේ ඇෆ්ගනිස්තානයේ කුන්දූස් නගරයේ ප්‍රධාන ෂියා මුස්ලිම් පල්ලියට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන්, 28 දෙනකු ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 95 කි. 08 October 2021
මෙරට කැනඩා මහකොමසාරිස් විදේශ ඇමතිව හමුවෙයි කැනඩාවේ මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අතර විශේෂ හමුවක් අද (08) දින විදේශ අමාත්‍යාංශයේ දී පැවැත්විණි 08 October 2021
සබරගමුවේ වාහනවලට සහනයක් සබරගමුව පළාත තුළ ලියාපදිංචි වාහනවල පසුගිය අගෝස්තු මස 16 වැනිදා සිට මේ මස 29 වැනිදා දක්වා කල්ඉකුත් වූ ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අය නොකරන බව සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය නිවේදනය කරන්නීය. 08 October 2021
තුෂාන් ගුණවර්ධනගෙන් පැය තුනක් ප්‍රකාශ සටහන් කරගනියි සුදුලූනු වංචාව සම්බන්ධයෙන් සහ පුවත්පත් වල පළ වු කතු වැකි කිහිපයක් පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාගෙන් අද (08) පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 08 October 2021
අගමැති නිකුත් කළ ගැසට්ටුව අවලංගු කරන්නැයි පෙත්සමක් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති ’’2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන රෙගුලාසි නමින් ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එම රෙගුලාසි අවලංගු කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉංජිනේරුවරයෙකු හා වෘත්තීය ජාතික පෙරමුණ සංවිධානයේ ලේකම් කපිල රේනුක පෙරේරා මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්මක් ගොනු කළේය. 08 October 2021
කඳානෙන් ඇවිත් ඇල්ලෙවලින් අවසන් ගමන් යයි වැල්ලවාය ඇල්ලෙවල දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහුගේ මළ සිරුරක් අද උදෑසන ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් සොයා ගන්නාලදි. 08 October 2021
බාල තේ කොළ පොවන්න බැරි වෙයි මිනිස් පරිභෝජනයට නුසුදුසු තේ කොල ඇසුරුම් කරමින් සිටි පුද්ගලයකු මෝදර එලිහවුස් පාරේ පෞද්ගලික තේ සමාගමක් තුළදී එම තේ කොළ තොගය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 08 October 2021
කෝවීඩ් රෝගීන්ගේ පැහැදිලි අඩුවක් මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. 08 October 2021
නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනකුට නොබෙල් සාම ත්‍යාගය පිලිපීනයේ සහ රුසියාවේ ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට හිමි වී ඇත. 08 October 2021
‘‘වැස්සෙන් නොතෙමෙන්න මගේ ගෙදර ආපු අය මා එලවන්න හදනවා‘‘ සමගි ජන බලවේගය නැමැති නිවසේ ඔප්පුව තිබෙන්නේ තමාගේ අතේ යැයි පක්ෂයේ සියලු දෙනා හොඳින් සිහියේ තබා ගත යුතු බව පත් කළ මන්ත්රීනී ඩයනා ගමගේ මහත්මිය(සජබ) පාර්ලිමේන්තුවේ දී අද (8)පැවසුවාය. 08 October 2021
‘‘කොවිඩ් ළමා මරණවලට බහුතර හේතුව ප්‍රතිකාරවලට ප්‍රමාදයයි‘‘ කොවිඩ් ආසාදිත වූ දරුවන් 67 දෙනෙකු මේ වන විට මියගොස් ඇති අතර ඉන් දරුවන් 13 දෙනකුම නිවෙස්වල දී මියගොස් ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පැවසීය. 08 October 2021
අන්තර් පළාත් බස් 21 තෙක් නෑ ලබන 21 වනදා තෙක් අන්තර් පළාත් බස්රථ කිසිවක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 08 October 2021
‘‘බලය තියෙද්දී ගුරු ගැටළු නොවිසඳපු අය අද විහිලු සපයනවා‘‘ ගුරු ගැටලුව පිළිබඳව අභයාරාමයේදී පැවැති සර්ව පක්ෂික සමුළුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වී සිටීමෙන් ‘පාස්කු’ දින ප්‍රහාර සිහිවූ බවත් පාස්කු ප්‍රහාරයේ ප්‍රබල වගකිව යුත්තෙක් හැටියට නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එයට සහභාගි වීමෙන් හාස්‍ය ඇති වූ බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය. 08 October 2021
‘‘පොහොර නැත්නම් වතුරත් එපා‘‘ ගොවීහු පවසති ‘‘පොහොර නැත්නම් අපිට වතුරත් එපා’’යැයි හිඟුරක්ගොඩ පැවැති මින්නේරියේ කන්න රැස්වීමේදී ගොවි නියෝජිතයෝ එක හඬින් කියා සිටියහ. 08 October 2021
‘අයවැය රහස් හෙළි කරන්න සූදානම් නැහැ’ ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට වැටුප් වැඩි කෙරෙන ආකාරය ගැන කල් තියා පවසමින් අයවැය රහස් හෙළි කිරීමට තමා සූදානම් නැතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය. 08 October 2021
රාගල වත්තේ ගින්නට අයෙක් සැකපිට රාගල වත්තේ මැද කොටසේ වත්තේ නිවසක ඊයේ රාත්‍රී ඇතිවූ ගින්න සම්බන්ධයෙන් මියගිය පවුලේ අය සමග ළඟින් ඇසුරු කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 08 October 2021
තිරු කුමාර් නඩේෂන් පැය තුනක් අල්ලස් කොමිසමේ පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා අද (08) පැය තුනකට අධික කාලයක් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසන් සභාව හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශ ලබා දී ඇත . 08 October 2021
පාලකයන්ගේ වරදින් උඳුගොඩ ගොවි පොළේ කිරි හිඳෙයි කෑගල්ල උදුගොඩ සත්ව පාලන සංවර්ධන හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානය වර්තමානයේ විවිධ හේතුන් මත සම්පූර්ණයෙන්ම වැසී යන දිනය වැඩී ඈතක නොවන බව පෙනෙන්නට ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති. 08 October 2021
’නෙළුම් කුළුණේ ලස්සන පාට ජන ජීවිතවල නෑ’ නෙළුම් කුළුණ විවිධ වර්ණයෙන් බැබලුනත් ජන ජීවිත දිනෙන් දින අඳුරු කළු වර්ණයට හැරෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද(8) පැවසීය. 08 October 2021
ඉදිරි මාසයේදී රුසියානු සංචාරකයින් වැඩිවන ලකුණු රුසියානු සංචාරකයන් දහසකට ආසන්න පිරිසක් මේ මාසයේ සහ ඉදිරි මාසය තුල මෙරටට පැමිණෙනු ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී. 08 October 2021
යකඩ යකා ට්රැක්ටරයත් අරන් යයි මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ බඩු ප්‍රවාහන දුම්රියක් මහව කට්ටබුවාව කෝන්වැව දුම්රිය හරස් මාර්ගයේදී ට්‍රැක්ටරයක ගැටීමෙන් ට්‍රැක්ටර් රියදුරා තුවාල ලබා රෝහල් ගත කළ බව මහව පොලිසිය කියයි . 08 October 2021
නගරසබෙි ප්‍රශ්නයක් රනිල් අගමැතිට කියයි ජනතාවට සහන ලබා දීමට අදාල කාරණයක් සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් සහ නාගරික කොමසාරිස්වරයා අතර විශාල ගැටළුවක් පැන නැගී ඇතැයි ද ඊට මැදිහත් වී විසඳුමක් ලබා දෙන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8)පැවසීය. 08 October 2021
ගම්මුලාදෑනි ඝාතනයේ තවත් සැකකරුවකු රිමාන්ඩ් අඔන්පොල දකුණ ග්‍රාම නිලධාරිවරයාට අමානුෂික ලෙස පහරදී තියුනු ආයුධවලින් පහරදී කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එහි ප්‍රධාන සැකකරු මෙම 18 වන දින දක්වා රිමාන්ඞ් බාරයේ තබන ලෙස මහව අතිරේක දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා නියෝග අද නියෝග කළේය. 08 October 2021
සුව සමිති 44ක් පැය පහක් වැඩ වරයි කොවිඩ් සහන දිමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සමිති 44ක් එකමුතුව අද(08) පෙරවරු 07.00 සිට දහල් 12.30 දක්වා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත විය. 08 October 2021
මස්කෙළිය නගරයෙන් කොරෝනා පුංචි පොකුරක් මස්කෙලිය නගරයේදි අහඹු ලෙස සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකින් අසාදිතයන් 17 දෙනකු හදුනාගත් බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පවසයි. 08 October 2021
මෙරට පළමු ටෙස්ට් නායක රෝහලේ ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා මෙන්ම බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ වර්තමාන සභාපතිවරයා ද වන බන්දුල වර්ණපුර මහතාගේ වම් කකුලේ දණහිසට පහළින් ඉවත්කිරීම නිසා දැඩි අසාධ්‍ය තත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. 08 October 2021
පාරිභෝගික හිටපු අධ්යක්ෂ සී.අයි.ඩීයට පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) මේ වන විට ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 08 October 2021
පළාත් අතර සංචරණ සීමා 21 තෙක්ම පළාත් අතර සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට කොවිඩ් මර්දන කමිටුව අද තීරණය කළේය. 08 October 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026