
(යොහාන් භාසුර)
රට තුළ දැඩි අර්බුදකාරී තත්වයක් තිබුණ ද කොළඹ සහ අවට ප්‍රදේශවල වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් තොරණ සහ සැරළි සූදානම් කරමින් තිබෙන ආකාරය අද (11) දැකගත හැකිවිය.
කොළඹ පැරණිතම තොරණක් වන ‘දෙමටගොඩ තොරණ’ අද දිනයේ ඉදිවෙමින් පැවති අතර දෙමටගොඩ සහ බොරැල්ල යන ප්‍රදේශවල තවත් වෙසක් සැරසිළි රැසක් සූදානම් කරමින් තිබෙන ආකාරය දිස්විය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොරන් කලාව හරිආකාරයට කරන්නේ අපේ රටේය කියලයි මට නම් හිතෙන්නේ. බොහෝ රටවල විශේෂයෙන් වෙළඳ දැන්වීම් වගේ දේ සඳහා අලුත් ඩිජිටල් මාධ්‍ය යොදාගෙන සුවිසල් ආලෝක විජ්ජා පෑවත් පරණ බල්බයෙන් බල්බයට වයර් ගැට ගසා කැරකෙන යෝධ බෙරයක් මඟින් මේවගේ මනස්කාර නිර්මාණ කරන්නේ අපේ රටේ පමණයි. ඇත්තෙන්ම එය අගේ කලයුතු අතිවිශිෂ්ඨ දස්කමක්.