සතොසෙන් අද සිට ජලය අඩු මිලට ලංකා සතොස නමින් ජල බෝතල් අලවිය අද (5) සිට ආරම්භ කරන බවත් පාවිච්චි කරන ලද එම හිස් ජල බෝතලයක් රුපියල් 10 කට නැවත මිලදී ගන්නා බවත් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 05 January 2022
ටික් ටෝක් ඝාතනයට සිසුන් තුනක් ඇතුළු හයක් මාට්ටු ග්‍රෑන්ඩ්පාස් රන්දිය උයන මහල් නිවාස සංකීරණය ආසන්නයේදී 17 හැවිරිදි බාලවයස්කරුවකු පිහියෙන් ඇන මරා දැමීමේ සිද්ධියට පාසල් සිසුන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් 6 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 05 January 2022
පළාත් කීපයකට අදත් තද වැසි නැගෙනගිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (5) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 January 2022
’ඔමික්‍රොන්’ පෙනහළුවලට කරන බලපෑම අඩුයි ’කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය සෙසු විකෘති මෙන් බරපතල රෝගාබාධ ඇති නොකරන්නේ එය පෙනහළුවලට බලපෑමක් නොකරන නිසා යැයි හොංකොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් අනාවරණය කර තිබේ. 05 January 2022
සුසිල් ඉවත් කිරීම ගැන කණගාටුවක් ඇතිවුණා සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කළ බව ඇසීමෙන් තමාට කණගාටුවක් ඇතිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 04 January 2022
අලුත් ආසාදිතයෝ 629 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 629 දෙනකු අද (4) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 04 January 2022
දුමින්ද නාගමුවට ඇප අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය (04) දා නියෝග කළේය. 04 January 2022
අලුත් කොරෝනා මරණ 18 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය. 04 January 2022
ෆීල්ඩ් මාෂල්-යුද හමුදාපති ආචාර කරමින්... ආරක්ෂකක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 563 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළ බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා මහතා කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති වූ සංකූලතාවයක් පසුගියදා අභාවප්‍රාප්ත වු අතර ඔහුගේ අවසන් කටයුතු කඩවතල ඇල්දෙණිය සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරව සහිතව පෙරේදා (3) සිදු කෙරිණි. 04 January 2022
තවත් ගෑස් පිපිරීම් 8 ක් ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් සම්බන්ධ සිද්ධීන් 8 ක් අද (04) පස්වරුව වන විට දින දෙකකට ආසන්න කාලයක් තුළ පොලිසියට ලැබී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 04 January 2022
ඉස්කෝලේ යන්නේ නැති කොළඹ දරුවෝ 200 කට පාසල් වරම් කොළඹ දිස්ත්‍රිකයේ පාසල් නොයන දරුවන් 200 දෙනෙකු තම ප්‍රදේශය අවට ඇති පාසල් සඳහා ඇතුලත් කිරීම , ඔවුන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4) පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි. 04 January 2022
කොල්ලුපිටියේදී ගෑස් ඉස්සූ බාමන් ඇතුළු 3 ක් අල්ලයි කොල්ලුපිටිය මල්පාරේ දී ලිට්ටෝ සමාගමේ ලොරි රථයක සේවකයන්ට පහර දී ගෑස් සිලින්ඩර් 3 ක් පැහැරගත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 04 January 2022
‘ආසියාවේ රැජිණ’ට රුපියල් කෝටි 2000 ක මිලක් ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම මැණික වන ‘ආසියාවේ රැජිණ’ ලෙස නම් කර ඇති නිල් මැණික ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 2000 කට අධික මුදලකට මිලදී ගැනීමට ඩුබායි සමාගමක් යෝජනා කර ඇතැයි වාර්තා වේ. 04 January 2022
දරුවා පාසලට රැගෙන ගිය මව බසයට බිලි යතුරු පැදියෙන් සිය දරුවා පාසලට රැගෙන ගිය දෙදරු මවක බකමූණ ගෙඟ්යාය මාර්ගයේ සිරිකඳුයායා ප්‍රදේශයේදී බස් රථයට යටවී මියගොස් ඇතැයි බකමූණ පොලිසිය කියයි. 04 January 2022
සුසිල් ඉවත් කිරීමට ජනපති ගත් තීරණය හරි සුසිල් ප්‍රේම ජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ඉතාම නිවැරදි එකක් බවත් මෙය මීට කලින් ගත යුතුව තිබූ තීරණයක් බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය 04 January 2022
සුසිල් නිල රථය බාරදී රෝද තුනෙන් ගෙදර යයි - වීඩියෝ රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (4) උදෑසන එම අමාත්‍යාංශයට ගොස් තමාට ලැබී තිබූ නිල රථය හා භාණ්ඩ යළිත් භාරදුන්නේය. 04 January 2022
උතුරේ සංවර්ධනයට අකුල් හෙළන නිලධාරින්ට නඩු උතුරේ පරිසර ආරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සහ පවත්වාගෙන යෑමට සහාය නොදෙන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීති පියවර ගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා පවසයි. 04 January 2022
දුවගේ රන්මාලය කොල්ලකා තාත්තාගේ ත්‍රිරෝද රියෙන්ම පලාගිහින් රෝගියකුගේ වෙස්ගෙන කැස්බෑව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණ වයෝවෘද්ධ සේවකයකුගේ අත් පා ගැට ගසා හෙද සහායිකාවකට ලිංගික අතවර කිරීමට තැත් කර ඇයගේ ගෙල බැඳි රන් මාලය හා පෙන්ඩනය කොල්ල කා පලා ගිය බව කියන ’’ගෝනපොළ සුදු’’ නැමැත්තා දින තුනක් ඇතුළත අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි. 04 January 2022
ශ්‍රී ලංකාවේ හරිත කෘෂිකර්මාන්තය එක්සත් ජාතීන්ගේ පැසසුමට ශ්‍රී ලංකාවේ හරිත කෘෂි කර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක්ව ඇත. 04 January 2022
‘‘සහන පැකේජය ඡන්දයකට නොවේ‘‘ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කිසිම රටකින් බලපෑමක් එල්ල වී නැති බවත්, ජනතාවට සහන පැකේජයක් ලබාදුන්නේ කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අරමුණින් නොවන බවත් සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 04 January 2022
දුමින්ද නාගමුව අත්අඩංගුවට අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පවත්වමන් අධිකරණයට අපහාස කර එහි දේපලවට හානිකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කඩුවෙල පොලීසිය අද (04) දහවල් බොරැල්ලේදී අත්අඩංගුවට ගෙන ඇත. 04 January 2022
වායූ සමීකරණයේ ගෑස් නළය පුපුරා කාර්මික ශිල්පියා මරුට මහනුවර ගැටඹේ දෙවන රාජසිංහ මාවතේ පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක වායු සමීකරන යන්ත්‍රයක ගෑස් නළයක් පිපිරීමෙන් එය අලුත්වැඩියා කරමින් සිටි කාර්මිකයකු මියගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලීසිය කියයි. 04 January 2022
ඉදිරි සති කිහිපයේදී ඔමික්‍රෝන් රැල්ලක් ඇතිවිය හැකියි ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පැතිරීමේ හැකියාව ඉතා ඉහළ බැවින් ඉදිරි සති කිහිපය තුළ මෙරට දැවැන්ත ආසාදිත රැල්ලක් ඇති විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. 04 January 2022
බඩඉරිඟු වෙනුවට ගවයින්ට බඩඉරිගු ගස් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු ආනයනය කිරීම ඩොලර් හිඟය නිසා සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි වාර්තා වේ. 04 January 2022
තෙල් ටැංකි ගිවිසුම අත්සන් කිරීම ඉදිරි සතියේදී ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව සතියක් ඇතුළත අදාළ ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවත් සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පැවසීය. 04 January 2022
බෙදන්න දුන් ලියුම් ගෙදර තබාගත් පියුම් ගෙදර බෙදීමට තිබූ ලිපි ළඟ තබාගත්තැයි මාතලේ බලකඩුව ප්‍රදේශයේ ලියුමි බෙදන්නකුගේ සේවය අද (04) සිට වහාම අත්හිටු වු බව මාතලේ ප්‍රාදේශිය තැපල් අධිකාරි අනුර රත්නායක මහතා පැවසීය. 04 January 2022
‘‘ඉතාම සරල දානයක් සකස් කරන්න‘‘ මේ දුෂ්කර අවස්ථාවේ භික්ෂූන් වහන්සේලාට දානය සකස් කිරීමේදී වෑංඡනයකට දෙකකට සීමා කර ඉතාමත් සරලව දානය පිළියෙල කරන්නැයි සමස්ත භික්ෂූ පරපුර වෙනුවෙන් සියලූ පිංවතුන්ට කරුණාවෙන් මතක් කරන බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. 04 January 2022
‘‘විස්ස අවලංගු කර දහනවය යළි ගෙන ආ යුතුයි‘‘ 20 වැනි සංශෝධනය වහාම අවලංගු කළ යුතු බවත් 19 වැනි සංශෝධනයේ අඩුපාඩු සකසා යළි ගෙන ආ යුතු බවත් හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 04 January 2022
කැලණිය මහා ශිෂ්‍ය සංගමය විරෝධතාවක කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නිදහස වෙනුවෙන් හඬ නැගූ ශිෂ්‍ය නායකයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම, සිසු නායකයන්ට වසර ගණන් පංති තහනම් කිරීම සහ විශ්වවිද්‍යාලයේ සවිකරතිබූ සී.සී.ටී.වී. පද්ධතිය ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 51 ක වන්දියක් ඉල්ලා සිටීම ආදි කරුණු රැසක් මූලිකරගනිමින් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ අද (4) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වීය. 04 January 2022
බස් 500ක්-ජීප් 750ක් ගෙන්වීමට අවසර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 32 - 35 නව බස්රථ 500ක් සහ ශ්‍රී ලංකා පොලීසියට ජීප් රථ 750ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 04 January 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026