තෙල් ටැංකි ගිවිසුම අත්සන් කිරීම ඉදිරි සතියේදී
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව සතියක් ඇතුළත අදාළ ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවත් සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පැවසීය.