(ඉන්දිකා රාමනායක)
බම්බලපිටියේ නිවසික් රුපියල් ලක්ෂ 46ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් එහි මෙහෙකාරිය අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
සැකකරිය මෙම මුදල් නිවසේ රෙදි සෝදන යන්ත්‍රයක් තුළ සඟවා තිබියදී පොලිසිය සොයා ගෙන ඇත.
වාහනයක් මිළදි ගැනීම සදහා බැංකුවෙන් රැගෙනවිත් තිබු මුදල් අතරින් සැකකාරිය මෙම මුදල සොරාගෙන ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 40 හැවිරිදි වටවල ප්‍රදේශයේ තිදරු මවක් බවද බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
447
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවසකින් ලක්ෂ 42ක් සොරාගත් මෙහෙකාරිය දැලේ