රටටම ’’4G’’ දෙන වැඩේ වේගවත් කරයි ’ගමට සන්නිවේදනය ’ ජාතික ව්‍යාපෘතිය වේගවත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 February 2026
කොළඹ සරසවියෙත් විරෝධයක් කොළඹ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් අද දහවල් ඉල්ලීම් කීපයක් අරමුණු කොට විරෝධතා පාගමනක නිරත වූහ. 17 February 2026
ලංකාව ඩිජිටල් කරන්න විදෙස් සහය ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය සඳහා විදෙස් අරමුදල් සපයා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 February 2026
නීතිඥ-බිරිඳ ඝාතන නඩුවේ සැකකරුවෝ රැඳවුම් බාරයට තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (18) දින දක්වා පොලිස් රැඳවූම් බාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (17) නියෝග කළේය. 17 February 2026
කැලණිය මහා ශිෂ්‍ය සංගමය විරෝධයක කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල මාර්ගයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට බිම වාඩි වී විරෝධතාවයක් ආරම්භ කළේය. 17 February 2026
ශ්‍රම වාසනා අරමුදල ඈවර කරයි ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගේ සුබ සාධනය සඳහා මුල්‍යමය සහය සැපයීම පිණිස සහ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම මූලික අරමුණු කරගත් ශ්‍රම වාසනා අරමුදල, 1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල් පනතේ විධිවිධාන අනුව පිහිටුවා ඇති අතර, වර්තමානයේ එය කම්කරු අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතී. 17 February 2026
දිළිඳු බව නැති කරන්න ’’ප්‍රජා ශක්ති’’ එයි ’ප්‍රජා ශක්ති’ දිළිදු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය නෛතිකව බලගැන්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 February 2026
ලංකාවේ සෞඛ්‍යයට ජපානෙන් උදව් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) අරමුදලින් සිදු කරනු ලබන වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 February 2026
වෙරළ ආරක්ෂක අධ්යක්ෂ පත් වෙයි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 February 2026
භාණ්ඩාගාර මෙහෙයුම් අධ්යක්ෂ පත් කරයි භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 February 2026
ජින්තුපිටියේ වෙඩි තබද්දී රාජකාරිය නොකළැයි පොලිසියේ දෙකක් අත්අඩංගුවට ජින්තුපිටියේ පසුගිය දා (14) සිදු වූ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ රාජකාරිය පැහැර හැරියේ යැයි අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 17 February 2026
පාකිස්තාන සෙබළුන් බේරා ගන්න දින 7 ක් පාකිස්තාන හමුදා සොල්දාදුවන් හත් දෙනකු තම ග්‍රහණයේ පසුවන බව පාකිස්තානයේ කොටසක් වන බලුකිස්තානය්යේ ක්‍රියාත්මක ‘බලොච් විමුක්ති හමුදාව’ යන නමින් හැඳින්වෙන බෙදුම්වාදී සටන්කාමී සංවිධානය පවසයි. ඒ, එම හමුදා සොල්දාදුවන්ගේ ඡායරෑප සහ වීඩියෝ දසුන් ප්‍රසිද්ධි කරමිණි. 17 February 2026
ජනපති ඉන්දියාවට යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ පැවැත්වෙන කෘතිම බුද්ධිය පිළිබද ( A.I. Impact summit ) ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සදහා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 17 February 2026
කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක් පදිංචිකරුවන් ආරක්ෂා කිරීම සහ ගෙවල් කුලී අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 17 February 2026
ඇවන්ගාඩ් නාවික හමුදාවට කෝටි 78ක් පොලු තියලා ඇවන්ගාඩ් මැරිටයින් පෞද්ගලික සමාගම නාවික හමුදාවට රුපියල් කෝටි 78කට වැඩි මුදලක් ගෙවා නැතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 17 February 2026
දේශපාලනය සැබෑ ජනතා සේවයක් කරන එක් පියවරක් ගත්තා මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන්නේ දේශපාලනය සැබෑ ජනතා සේවයක් බවට පත් කිරීමේ එක් පියවරක් ලෙස බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 February 2026
මාධ්‍යවේදීන්ගේ දියුණුවට වරලත් ආයතනයක් මාධ්‍යවේදීන්ගේ සුභසාධනය වෙනුවෙන් වරලත් ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 17 February 2026
සෙබළාගේ ඝාතනය වසරකට පසු හෙළිවෙයි :4ක් අත්ඩංගුවට ඌරන් ඝාතනය කිරීම සඳහා කුට්ටිගල යුද හමුදා කඳවුර තුළ ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී සෙබළකු මිය යාමෙන් අනතුරුව ඔහුගේ සිරුර කැලෑ කොටසකට ඇද දමා ඝාතනයක් වසන් කිරීමට උත්සාහ දැරූ එම කඳවුරේ යුද හමුදා සැරයන් වරයෙකු ඇතුළු සිව්දෙනකු වසරකට පසු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 17 February 2026
රංගන ශිල්පියා කොකේන් එක්ක මාට්ටු පිළියන්දල ප්‍රදේශයේ බෝඩිම් කාමරයක තිබී කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් දහයක් ගන්ජා මිශ්‍ර චිප්ස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් දෙසිය පනස් පහක් සමග ජනප්‍රිය ටෙලි නාට්‍යය රංගන ශිල්පියකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි. 17 February 2026
මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ඕනෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් තිබිය යුතු යැයි සෘජුවම විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 February 2026
දේශපාලකයන් අනීතිකව උපයා ගත් දේ බොහොමයි ජනතාව ඡන්දය දී කොළඹට එවන මහ ජන නියෝජිතයන් නෛතිකව මෙන්ම අනීතිකවත් උපයා ගත් දේ බොහෝ තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 February 2026
පාර්ලිමේන්තු මහලේකම්වරියත් එළවන කුමන්ත්‍රණයක් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියත් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 17 February 2026
එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති මෙරටට එයි එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා එක් දින සංචාරයක් සදහා අද(17) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය 17 February 2026
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කරනු ලැබ තිබේ. 17 February 2026
මන්ත්‍රී “පැන්ෂන්” කපන කෙටුම්පත සම්මත කිරීම අද සවස පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද (17) දවස පවත්වා සම්මත කිරීමට නියමිතය. 17 February 2026
අන්තර්වාර පාලක යුනිස් මොහොමඩ් ඉල්ලා අස්වෙයි බංග්ලාදේශ මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් දිනූ ජාතික පක්ෂයේ නායක තරීක් රෙහ්මාන්ගේ දිවුරුම් දුන් අතර, 2024 සිසු අරගලයෙන් පසු පිහිටුවා තිබූ අන්තර්වාර පාලක මණ්ඩලය විසුරුවා හැරුණි. 17 February 2026
ඊශ්‍රායල අගමැතිගෙන් මෝදිට විශේෂ ඇරැයුමක් ඊශ්‍රායලයේ නිල සංචාරයකට පැමිණෙන මෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇරැයුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ (16) පැවැසීය. 17 February 2026
ප්‍රංශ ජනපති මැක්රොන් මෝදි හමුවන්න ඉන්දියාවට තෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඊයේ (16) රාත්‍රියේ ඉන්දියාවේ මුම්බායි නුවරට පැමිණියේය. 17 February 2026
දිවුරුම් දීමට මෝදි නෑ බංග්ලාදේශ මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ එරට ජාතික පක්ෂයේ සභාපති තාරික් රහ්මාන්, අද (17) බංග්ලාදේශ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. 17 February 2026
ඉරාන සාකච්ඡාවලට මමත් හවුල් - ට්‍රම්ප් කියයි පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීමේ අරමුණින් මෙම සාකච්ඡා පැවැත්වෙන අතර, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, දෙරටේ නියෝජිතයන් අතරේ පැවැත්වෙන සාකච්ඡා සඳහා තමන් ද වක්‍රව සම්බන්ධ වන බවය. 17 February 2026
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026