රුපියල් කෝටි 30ක ලුණු වරායේ දිය වේ ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසන් දිනයෙන් පසුව මෙරටට ලැබුණු සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ප්‍රමාද වූ ලුණු කන්ටේනර් 1000ක් පමණ ශ්‍රී ලංකා රේගුවේ සිරවී තිබෙන බව ලුණු ආනයනකරුවෝ ප්‍රකාශ කළහ. 14 August 2025
ලොක්කන් හතකට මැතිසබා උසස් කමිටුවේ අනුමැතිය තානාපතිවරයෙකු, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු සහ සභාපතිවරුන් 4 දෙනෙකුගේ පත්වීම් සදහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත. 14 August 2025
ක්‍රීඩා සංගම් ලොක්කන් අවුරුදු අටෙන් ගෙදර යවන්න නීතියක් ක්‍රීඩා සංගම්වල තනතුරු දැරිය හැකි කාලය සීමා කෙරෙන නියෝගවලට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය ලැබී ඇත. 14 August 2025
කණ්ඩලමේ හැඩකාරයාත් දිවි ගමනට සමුදෙයි මාස හතරකට අධික කාලයක් කණ්ඩලම වැව ඉස්මත්තේ වෙඩි වැදීමකින් තුවාල ලබා සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වනු ලැබූ වන අලියා ඊයේ(13) පස්වරුවේ ජීවිතක්ෂයට පත් වූ බව වනජීවී නිලධාරීහු පවසති. 14 August 2025
පාර්ලිමේන්තුවට ලොකු ’’රෙපෙයාර්’’ එකක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණ අලුත්වැඩියා කටයුත්තක් ආරම්භ කෙරේ. 14 August 2025
පොලිස් ලොක්කෙක් අල්ලස් දැලේ පැටලෙයි ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් රුපියල් කෝටියකට අධික අල්ලස් ලබා ගත්තේ යැයි කියන ගාල්ලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් අල්ලස් කොමිෂම මගින් අද(14) අත්අඩංගුවට ගෙන ඇත. 14 August 2025
ඇළකින් ටී 56 ජීව උණ්ඩ 5,038 ක් හමුවෙයි ගලෙන්බිඳුණුවැව , ගැටලාව වැවේ ජලය බැස යන ඇළක තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 5,038 ක් ඊයේ (13) සොයාගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි. 14 August 2025
නියෝජ්‍ය ඇමති විශ්වාසභංගයට ආණ්ඩුවෙන් බරබරයක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේදැයි ආණ්ඩුව ඇතුළත බරපතළ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 14 August 2025
පළාත් කීපයකට වැසි තත්වයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල් සහ මාතර දිස්ත්රික්කවත වැසි වාර කීපයක් ඇති වනබව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 August 2025
මීගොඩ සහ හංවැල්ලේ වෙඩි තැබීම් දෙකක් හංවැල්ල පහත්ගම සහ මීගොඩ නදුන්උයන ප්‍රදේශයේ වෙඩි තැබීම් දෙකක් වාර්තා වී ඇතැයි පොලීසිය කියයි. 14 August 2025
මහකුඹුක්කඩවල දාගැබකින් මංජුසාවක් මහකුඹුක්කඩවල විරාකැලේ සිරිමංගල පුරාණ රජමහා විහාරස්ථානයෙ ඉපැරණි ස්ථුපයක තිබි කාල නියමන් නිසි ලෙස අධ්‍යනය කල නොහැකි මැටියෙන් නිම කළ මංජුසාවක් හමුවු බව පුරා විද්‍යා නිළධාරීහු පවසති. 13 August 2025
මන්නාරමේ සුළං බලාගාර දෙකක ඉදිකිරීම් අත්හිටුවයි ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්රදානය කර මේ වනවිට ආරම්භ කර ඇති මන්නාරම මෙගාවොට් 20ක සහ මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදි කිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී තීරණය විය. 13 August 2025
ආරක්ෂාව ගැන ටියුෂන් දුන් අයගේ වැයික්කියෙත් මිනී මරනවා මිනිමරු සංස්කෘතිය නවත්වන්න රජයට නොහැකි වී ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න පුටුවක් සහ බංකුවක් ගේන්න කියු ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාගේ බල ප්‍රදේශයේදී පවා ඝාතන සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 13 August 2025
අනුමැතිය ප්‍රමාද වූ ලුණු කන්ටේනර් 1000ක් රේගුවේ ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසන් දිනයෙන් පසුව මෙරටට ලැබුණු සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ප්‍රමාද වූ ලුණු කන්ටේනර් 1000ක් පමණ ශ්‍රී ලංකා රේගුවේ සිරවී තිබෙන බව ලුණු ආනයනකරුවෝ ප්‍රකාශ කළහ. 13 August 2025
රට පුරා කෞතුකාගාර වහන අරින දින-වේලා වෙනස් කරයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති කොළඹ ජාතික කෞතුකාගාරය හා අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර සැප්තැම්බර් 1 දින සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තබන දින සහ වේලා සංශෝධනය කර ඇතැයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සනූජා කස්තුරි ආරච්චි මහත්මිය පවසයි. 13 August 2025
රෝහල් පවිත්‍රතා වැඩ පරික්ෂක කුඩු සමග මාට්ටු වරකාපොල මූලික රෝහලේ පවිත්‍රතා අංශයේ වැඩ පරීක්ෂකවරයකු අලෙවි කිරීම සඳහා රැගෙන ආ බව කියන අයිස් මත්ද්‍රව්‍ය හා මත් පෙති , මත් කරල් තොගයක් ද සමඟ රෝහල තුළදීම අත් අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය පවසයි. 13 August 2025
නව විදුලිබල පනත මණ්ඩලය විකිණීමේ ටෙන්ඩරයක් වර්තමාන ආණ්ඩුව සම්මත කිරීමට සූදානම් වන විදුලි පනත පනතක් ලෙස නම් කළ නොහැකි අතර එය සම්පූර්ණයෙන්ම විදුලිබල මණ්ඩලය විකිණීමට සකස් කළ ටෙන්ඩරයක් බව ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ කැඳවුම්කරු මාද්දුගොඩ ගමගේ මහතා අද (13) පැවසීය. 13 August 2025
ලබන අයවැයේදී ලොකු හැන්දෙන් බෙදන තැන් ගැන ජනපති කියයි ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්ත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශ වලට ප්‍රමුඛතාව ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 13 August 2025
සුව ඇමති - ෆින්ලන්ත තානාපති හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ෆින්ලන්තයේ තානාපති Kimmo Lahdevirta මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 13 August 2025
වැලිගමින් සැක භාණ්ඩ අල්ලයි වැලිගම දෙනිපිටිය බණ්ඩරවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ යුද හමුදා නිල ඇඳුමට සමාන නිල ඇඳුම් කට්ටල කීපයක් සහ කඩු දෙකක් සහ කුඩා තරාදියක් සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3210 සමග තරුණයකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි. 13 August 2025
පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට පත්වීම් ලිපිය බාරදෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නව පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත. 13 August 2025
බත් පිඟානින් වෙඩික්කරුට පහරදී දිවිය බේරා ගනී පොලිස් ක්‍රීඩා ඇඳුමින් සැරසී මිනුවන්ගොඩ යාගොඩ මුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටට පැමිණ පස් ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහයක් ගිනි අවිය ක්‍රියාත්මකක නොවීම නිසා නූලෙන් වැළකී ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි. 13 August 2025
අංගොඩ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ අල්ලස් දැලේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව රදවාගෙන ප්‍රතිකාර කිරීම සදහා රුපියල් ලක්ෂ 15 ක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් ලක්ෂ 3ක මුදලක් ලබාගත් බව කියන අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (13) අත්අඩංගුවට ගනු ලැබීය. 13 August 2025
හෝමාගම පුංචි මන්ත්‍රී ඝාතකයා රඳවා ප්‍රශ්න කරන්න අවසර හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මීගොඩ ආටිගල ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුව දින පහක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (13) දින නියෝග කළේය. 13 August 2025
විපක්ෂය කුමන්ත්‍රණ කරන්නේ ආණ්ඩුව තියාගන්න විපක්ෂය කුමන්ත්‍රණ කරන්නේ ආණ්ඩුව එලවන්න නොව ආණ්ඩුව තියාගන්න යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 13 August 2025
මානව හිමිකම් කඩවීම් ගැන චෝදනා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බව ඇමෙරිකාව චෝදනා නගයි. 13 August 2025
යුද හමුදා ඇදුම් ලග තබාගත් අයෙක් මාට්ටු යුද හමුදා ඇදුම් තොගයක් සන්තකයේ තබාගෙන සිටි මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවන් වන වැලිගම සහන් සහ දෙහි බාලේ නැමැත්තන්ගේ සමීපතමයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 ක් සහ මිලිග්‍රෑම් 210 ක් සමග වැලිගම බණ්ඩාරවත්ත විහාර මාවත ප්‍රදේශයේදී ඊයේ (12) අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි. 13 August 2025
විනය කඩන භික්ෂූන් නෙරපන නීති හැකි ඉක්මණින් විනය විරෝධී ක්‍රියාවන්හි යෙදෙන භික්ෂූන් වහන්සේලා ශාසනයෙන් නෙරපා හැරීමේ නීති අනපනත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සම්මත කොට ක්‍රියාත්මක කරන බව බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මහනුවරදී පැවසීය. 13 August 2025
“ක්ලීන් ශ්‍රී ලංකා” යාපනේ යයි “ක්ලීන් ශ්‍රී ලංකා ” සංකල්පය උතුරු පළාතේ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යාපනය නල්ලූර් කන්දස්වාමි කෝවිලේ මහා මංගල්‍යයට සමගාමීව අද (13) ආරම්භ කෙරිණි. 13 August 2025
කෝටි 14ක මුදල් වංචා කළ අඹු-සැමි යුවළක් දැලේ ලබාගත් මුදල් ආපසු ලබා නොදී අගුරු චෙක්පත් ලබාදී රුපියල් කෝටි 14 ක මුදලක් වංචා කළ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.ෙඅත්අඩංගුවට ගත් එම සැකකරු වවුනියාව මහ රෝහලේ වෛද්‍ය රසානාගාර කාර්මික විශේෂඥයා බව පොලිසිය කියයි. 13 August 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025