
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විල්පත්තුව ජාතික වන උද්‍යානයේ රාත්‍රි මුර සංචාරයක නිරත වෙමින් සිටි වනජීවි කණ්ඩායක නිළධාරීයකුට වල් ඌරේකු කඩා පැන දල වලින් පහර දි සපා කෑමේන් බරපතල ලෙස පාදවලට තුවාල සිදුව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇත.
අඩවි සහකාර වරයා එළුවන්කුලම වනජීවි කාර්යාලයට අයත් ජීප් රථයෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ පොම්පරිප්පුව ආසන්නයෙන් ගොස් ජීප් රථයෙන් බැස තවත් නිළධාරීන් තිදෙනෙකු සමග රාත්‍රි මුර සංචාරයේ නිරත වෙමින් සිටියදි මෙම ප්‍රහාරය එල්ල වි ඇති බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd