දේශපාලන ස්ථාවරත්ව ඇති කිරීම කල්දැමීම හොඳ දෙයක් නොවෙයි
රටේ දේශපාලන ස්ථාවරත්ව ඇති කිරීම කල්දැමීම හොඳ තත්වයක් නොවන නිසා හැකිඉක්මණින් දේශපාලන ස්ථාවරභාවය සඳහා කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා උපරිම සහයෝගය දෙන බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (29) පැවසීය.