IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මුහුණුු පොතේ සාදයකට ගිය 30ක් මිට්ටු

(ඉන්දිකා රාමනායක)

බෙන්තොට බෝධිමළුව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක ෆේස් බුක් සාදයක් පැවැත්වූ බව කියන 30 දෙදෙනකු අයිස් සමඟ අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පවසයි.

සැකකරුවන් බාරයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 600ට ආසන්න ප්‍රමානයක් තිබූ බව පොලිසිය පවසයි.

අඩංගුවට ගත් සැකකරුවන් මෝදර, මට්ටක්කුලිය, වත්තල, නාරහෙන්පිට, මාලිගාවත්ත, වලස්මුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය සඳහන් කරයි. සැකකරුවන් අද (18) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (0)

මුහුණුු පොතේ සාදයකට ගිය 30ක් මිට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site