
(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකාවේ 25 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා පත්කර තිබේ.
නව නාවික හමුදාපති ප්‍රියන්ත පෙරේරා මහතාට හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා නාවික හමුදා චාරිත්‍රානුකූලව රාජකාරීන් භාර දුන්නේය.
හමුදාවෙන් සේවයෙන් විශ්‍රාම ලැබූ අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වෙත සම්මාන ආචාර මුරයක් ද නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.