ආණ්ඩුවේ ඇමතිධූර භාර නොගන්නා බව ශ්‍රී.ල.නි.පය කියයි
රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කරන රජයේ කොටස්කරුවන් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බවත්, ඒ අනුව එහි අමාත්‍යධූර හෝ වෙනත් තනතුරු භාර නොගන්නා බවත් එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.