යුක්තියට කුඩු කිලෝ 35 වත්තලින් අසුවේ
වැඩබලන පොලිස්පති වරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කෙරෙන යුක්තිය මෙහෙයුමට සමගාමීව වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකින් හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 35, ග්‍රෑම් 522ක්, හෙරොයින් ග්‍රෑම් 622ක් සහ අයිස් ග්‍රෑම් 10 ක සහ මිලිග්‍රෑම් දහයක් සමග යුවළක් අද අලුයම අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය පවසයි.