
(සුජිත් හේවාජුලිගේ)
ජනපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතරපවත්වන බව මැතිවරණ කොම්ෂන් සභාව නිවේදනය කරයි.
ඒ සඳහා නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාවේදී සිදුකරන බවද කොමිසම සඳහන් කරයි

(සුජිත් හේවාජුලිගේ)
ජනපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතරපවත්වන බව මැතිවරණ කොම්ෂන් සභාව නිවේදනය කරයි.
ඒ සඳහා නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාවේදී සිදුකරන බවද කොමිසම සඳහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජ ගෙදරින් අනුමැතිය සමගින් පණිවිඩේ ඇවිල්ලා එහෙනම් ???
මේකටත් සල්ලි නැ කිව්වෝත් ඔහේ බලාගෙන එද්දි, ගිය සැරේ වගේ කිසිම දෙයක් කරන්නේ නැතුව, පුළුවන් නම් මේ සැරෙත් ඡන්දේ කල්දාන්න කොමිසමේ අයෙක් උදව් කරයි
ඕක හලෝ ව්‍යවස්ථාවෙන් දක්වලා තියෙන කාල පරාසයනේ ඒක අපි දන්නවා, අඩුම තරමින් ඡන්දය පවත්වන්නේ සැප්තැම්බර්ද, ඔක්තෝබර්ද කියලාවත් කියන්න පුළුවන්ද?
වහල් දේශපාලනයෙන් මිදිලා මිනිසුන් හොඳින් කල්පනා කරලා සැබවින්ම මේ රට පාලනය කිරීමට සුදුසු උගත් බුද්ධිමත් අවංක නායකයෙකු පත්කර ගැනීම හැමෝගෙම වගකීම. පක්ෂයක් වෙනුවෙන් කටයුතු කරනවා වෙනුවට රටට ආදරය කරමු. රට වෙනුවෙන් කටයුතු කරමු.
එක් දැවෙන ප්‍රශ්නයකට පිලිතුරක් ලැබුණා, දැන් ප්‍රශ්නය තමයි වෙන්න ඉන්න ජනපති පුතා සහ වෙලා ඉන්න නායක ජනපති අතර විවාදය කවද්ද කියලා. ජනපතිවරණය පහුවෙලාම කරමු.
බලයේ ඉන්න අයට සුබපැතුම්...!
මැකෝලා පුංචි ඡන්දෙදීත් ලොකු ලොකු ටෝක් දුන්නා. හැබැයි අද වනතුරු ඡන්දේ නෑ...
එතකොට දැනටත් කැඳවලා තියෙන ප්‍රා. සභා මැතිවරණ තියන්නේ කවද්ද?
සල්ලි නැහැ ඒක නිසා චන්ද තියන්න වෙන්නේ නැහැ කියල කියන එකක් නැහැ නේද ??? එක පාරක් කිව්වේ .
සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්...!
රටේ ජනතාව මෝඩයින් හා හිඟන්නන් බවට පත් කොට, හොරු රැලක් දෙකට බෙදී කරන මේ විනාශය දැන්වත් නැවැත්විය යුතුයි... ඒත්, ඒකට මේ රටේ තක්කඩි පූජකයින්, බඩජාරී මාධ්‍ය කාරයින්, කළා කරුවන් කියා ගත් නලාකාරයින් රැලක්, වගේම පාලකයින් හා සමග එකට බැඳුණු හොර නිලධාරී රැලක් මෙන්ම, ලංකාවට පමණක් උගත්, ජනතාව නොමග යවන වියතුන් යයි කියා ගන්නා කයිවාරු කාරයින් රැලක්, පාලකයින් රකින මුර බල්ලන් හා මෙවුන්ගේ ප්‍රලාප අසා ඒ සියල්ලටම රැවටෙන අඥාන ජනතාවක් සිටින තාක්කල් මේ විනාශය වැලැක්වීමට හැකිවේදැයි සැක සහිතයි... නීලකාස හොරු සමගම මේ නරාවලේ පිහිනමින් සිටිනවාද, එයින් ගොඩ එනවාද යන්න තීරණය කිරීම මේ රටේ ජනතාව සතුයි.. මතක ඇතිනේ, කටින් පුටින්ලාට දීලා කරගත්තු හරිය...?
දැන් අපිට සුරලෝකය පෙන්වයි.
මැකෝගෙ ඡන්ද දිනය නොවෙයි අපට වැදගත්, මුදල් අමාත්‍යංශ ලේකම්තුමාගෙ මැතිවරණ දිනය. මේ නිවේදනයට එතුමා අත්සන් කර නැහැ.
මේ මැතිවරණයට සල්ලි නැහැ කියන්න බැහැ. සංචිතයේ බිලියන පහක් තියෙනවා කියනවනේ...!
මේක දැනගෙන තමයි සජබය කුජීත කරලා දැම්මේ. එහෙනම් දිගටම කොට අදින්න එන්න. බැරිනම් කෙළවෙලාම යන්න කියලා...
අපි ලැස්තිවෙිලා ඉන්නෙ චන්දෙට ඇවිත් අනුර කුමාරව දිනවන්න