අවුරුද්දකදී ප්ලාස්ටික් පෑන් ටොන් 80ක් පරිසරයට ටොන් අසූවක් පමණ බරැති ප්ලාස්ටික් පෑන් කෝටි දොළහක් වසරකට වෙළෙඳපොළට නිකුත් කෙරෙන බව පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය. 03 April 2024
මාර්ග දෙකක දුම්රිය ධාවනය නවතී මරදාන දුම්රිය ස්ථානය ආසන්නේ අද (3) පස්වරුවේ සිදුවූ දුම්රිය පිලි පැනීම හේතුවෙන් මාර්ග දෙකක දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම මෙන් අත්හිටුවීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 April 2024
මාමා ඝාතනය කළැයි බෑණා අල්ලයි අවුරුදු හැත්තෑ තුනක් වයසැති සිය මාමණ්ඩිය ඝාතනය කළේ යැයි කියන බෑනා සැකපිට අත්අඩංගුවට ගත් බව කැලණිය පොලිසිය පවසයි. 03 April 2024
බංකොලොත් රටක දුප්පත්කම අලුත් දෙයක් නොවේ බංකොලොත්වූ රටක දුප්පත්කම අළුත් දෙයක් නොවෙ යැයි ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 03 April 2024
ඉංග්‍රීසි ගුරුවරු පන්සීයක් පාසල්වලට උසස් තාක්ෂණ අධ්‍යාපන ඩිප්ලෝමාව හැදෑරූ පන්සිය දෙනකු ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. 03 April 2024
තාක්ෂණ සරසවියේ හිටපු උපකුලපති ආර් ටී අයි නඩුවෙන් නිදහස් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයා ට එරහිව පැවරූ නඩුව විභාගයට නොගෙන උප කුලපතිවරයා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(03) තීන්දු කළේය. 03 April 2024
මහව මරදානේදී පීලී පනියි කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 06.05 ට මහව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය අද (3) පස්වරු 06.15 ට පමණ මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර පිලීපැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය. 03 April 2024
කෘෂි නවීකරණ කවුන්සිලයක් පිහිටුවයි කෘෂිකර්මාන්තයට සම්බන්ධ අමාත්‍යාංශ, ආයතන සහ සංවිධාන ප්‍රතිව්‍යුහගත කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන් කෘෂිකාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 April 2024
වැටලීමට ගිය සැරයන්ට බඳින තුවක්කුවක් පත්තුවෙයි කසිප්පු වැටලීමකට ගිය පොලිස් සැරයන් වරයෙකුට බඳින තුවක්කුවක් පත්තු වීමෙන් තුවාල ලබා ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි. 03 April 2024
කතකට තනිව සැරිය හැකි හොඳම රට ලංකාව වර්තාමානයේ කාන්තාවන් බොහෝ දෙනෙකු තනිව සංචාරය කිරීමට කැමැත්තක් දක්වන බවත් එලෙස කාන්තාවකට තනිව සංචාරය කිරීමට ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව බවත් නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ටයිම් අවුට් සඟරාව පවසයි. 03 April 2024
විස නැව ගෙන්වූ අයට වැඩ වරදියි අන්තරායකර අපද්‍රව්‍ය රැගෙන පැමිණෙන නෞකාව සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් කර නොතිබූ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා පැවසීය. 03 April 2024
ජෙරොම්ට රට යන්න අවසර බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළේ යැයි චෝදනාවට ඇප මත සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදේශ ගමන් තහනම ජූනි 26 වැනිදා දක්වා ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (03) නියෝග කළේය. 03 April 2024
’’ඕනෑම විවාදයකට මම සූදානම්’’ රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් තමන් ඕනෑම පුද්ගලයකු සමග ඕනෑම විවාදයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 03 April 2024
පොලිස් අත්අඩංගුවේදී 24ක් මියගිහින් පොලිස් අත්අඩංගුවේ සිටියදී 2023 වසරේ පුද්ගලයන් 24 ක් මියගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය. 03 April 2024
ශක්තිමත් ආර්ථිකයකට තරඟකාරී ආයෝජන ගේනවා රටට හිතකර තරඟකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 April 2024
නිදහස ලැබූ රජීව් ගාන්ධි ඝාතකයන් මෙරටට ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා 1991.05.21 දින ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා වසර 33 ක් සිර දඩුවම් ලබා සිටි ද්‍රවිඩ ජාතිකයන් තිදෙනකු එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ අද (03) දහවල් වෙත පැමිණ තිබුණි . 03 April 2024
රත්තරන් මිලේ පහළ යෑමක් දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (3) ඉතාම සුළු පහළ යෑමක් ප්‍රදර්ශනය කරන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 03 April 2024
අවුරුදු කාලේ කෝච්චි දුවන්නේ මෙහෙමයි සිංහල සහ දෙමළ අවුරුදු අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බවට දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොලගේ මහතා දැනුම් දී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 03 April 2024
ඩොලරය තවත් පහළට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය මාස 10 කට ආසන්න කාලයකට පසුව රුපියල් 300 කට අඩු අගයක් දක්වා පහත වැටුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (3) නිවේදනය කළේය. 03 April 2024
දමිතාට - සැමියාට රට යෑම තහනම් කොරියා යවන බවට පවසා රුපියල් ලක්ෂ 30 වංචා කළ බව කියන දමිතා අබේරත්න සහ ඇගේ සැමියට විදෙශ් ගත වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගයක් නිකුත් කළේය. 03 April 2024
කෙහෙලියට අදත් ඇප නෑ බාල බෙහෙතේ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමන්ට ඇප නියම කරන්නැයි හිටපු සෞඛය අමත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි. 03 April 2024
ප්‍රහාරය මෛත්‍රී මුල ඉඳන් දැනගෙන හිටියා පස්කු ඉරිදා ප්‍රහාරය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුල සිටම දැනගෙන සිට ඇතැයි කතෝලික සභාව විශ්වාස කරන බව සිරිල් ගාමිණි පියතුමා පැවසූහ. 03 April 2024
නොකිය ගිය සෙබළුන්ට පොදු සමා කාලයක් නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට මේ මස 20 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා පොදු සමා කාලයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 03 April 2024
ළහිරු - නාගමුව - ජිනරතන හිමිට ඇප පෙරටුගාමී පක්ෂයේ ජන අරගල ව්‍යාපාරය සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 20 වැනිදා කොළඹදී පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි යන සැකකරුවන් එක් අයෙකුට රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 03 April 2024
අධිකරණයට ප්‍රකාශයක් දෙන්න මෛත්‍රී බෑ කියයි පාස්කු ප්‍රහාරය එල්ල කලේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් දීමට අකමැති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (03) දැනුම් දුන්නේය. 03 April 2024
ධීවරයා කිඹුලාට බිලි කොස්ලන්ද මහලන්ද අළුත්වෙල ප්‍රදේශයේ පිහිටි ජලාශයක මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඇදගෙන ගොස් ඇතැයි කොස්ලන්ද පොලිසිය පවසයි. 03 April 2024
සාදය මරණයෙන් කෙළවරවෙයි වනාතවිල්ලුව කාටුපුලියන්කුලම ප්‍රදේශයේ නිවස පැවති සාදයක් අතර තුර ඇතිවු ගැටුමකින් 38 හැවිරිදි අයකු බරපතල තුවාල ලබා රෝහල් ගතකිරීමේන්පසු මියගොස් ඇතැයි වනාවිල්ලුව පොලිසිය පැවසිය. 03 April 2024
අලුත් අවුරුද්දට මන්ත්‍රීවරුන්ට දිග නිවාඩුවක් සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සති දෙකකට වැඩි කාලයක් නිවාඩු ලබාදි ඇත 03 April 2024
විදුලිවැටේ ගැටී පුද්ගලයෙක් මරුට වන අලි පලවා හැරීම සඳහා ගෙවත්තක් වටා ඇද තිබූ විදුලි වැටක ගැටීමෙන් මහියංගණ මාපාකඩ රෝහණ ප්‍රදේශයේ පුද්ගලයකු අද (03) උදෑසන මිය ගොස් ඇතැයි මහියංගන පොලිසිය පවසයි. 03 April 2024
ගෙදර රණ්ඩුවට තිත තියන්න නව පනතක් ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ පනත් කෙටුම්පත සංශෝධනය කර නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. 03 April 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026