මන්නාරම සජිත්ට වන්නි දිස්ත්‍රික්කයේ මන්නාරම මැතිවරණ කොට්ඨාසයේ ජය සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා දිනා ගත්තේය. 22 September 2024
පොල්ගහවෙල අනුරට පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය. 22 September 2024
පාතදුම්බර සජිත්ට පාතදුම්බර මැතිවරණ කොට්ඨාසය සමගි ජනබලවේග අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනා ගත් අතර සජිත් ප්‍රේමදාස ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 29760කි. අනුරකුමාර දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 26788කි. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 10539ක්ද, නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 1367ක් ද, දිලිත් ජයසේකර මහතා 589කි. 22 September 2024
පේදුරු තුඩුව අරියනේතිරන්ට පේදුරුතුඩුව මැතිවරණ කොට්ඨාසයේ ජය ආරියනේත්‍රන් පාක්ක්යසෙල්වම් දිනා ගත්තේය. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 8658 කි. 22 September 2024
හම්බන්තොටම අනුරට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලය මේ වන විට නිල වශයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත්කර අවසන්ය. 22 September 2024
බද්දේගම අනුරට බද්දේගම මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානායක මහතා හිමිකර ගත්තේය. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 37301 කි. 22 September 2024
හිනිඳුම අනුරට හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය. අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 35677 කි. 22 September 2024
දෙවිනුවර අනුරට දෙව්නුවර මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානායක මහතා දිනා ගත්තේය. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 34690 කි. 22 September 2024
කුණ්ඩසාලෙ අනුරට කුණ්ඩසාලේ මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර මහතා දිනා ගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 38452 කි. 22 September 2024
ඇදිරි නීතියෙන් රටම පාළුවට ඇදිරිනීති පැනවීමත් සමඟ ඊයේ (21) නගර ,ගම් බිම් පාලුවට ගොස් ඇති අයුරු දක්නට ලැබෙන අතර පොදු ප්‍රවාහනසේවා සියල්ලද අඩපණ වී තිබේ. 22 September 2024
බෙන්තර - ඇල්පිටිය අනුරට බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය. 22 September 2024
තියුණු ආයුධයකින් පහරදී මරලා කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇතැයි කෑගල්ල පොලිසිය කියයි. 22 September 2024
මැදවච්චිය සජිත්ට මැදවච්චිය මැතිවරණ කොට්ඨාසයේ ජය සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා දිනා ගත්තේය. 22 September 2024
මුලතිව් සජිත්ට මුලතිව් මැතිවරණ කොට්ඨාසයේ ජය සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා දිනා ගත්තේය. 22 September 2024
තංගල්ල අනුරට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තංගල්ල මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 59117 දිනා ගත්තේය. 22 September 2024
අදත් තැනින් තැනට වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 September 2024
මහනුවර අනුරට ජාතික ජනබලවේග අපෙක්ෂක අනුරකුමාර දිසානායක මහනුවර මැතිවරණ කොට්ඨාසයේ වැඩි ඡන්ද හිමිකර ගත්තේය. 22 September 2024
මුල්කිරිගල අනුරට හම්බන්තොට දිස්ත්‍රික්කය මුල්කිරිගල මැතිවරණ කොට්ඨාසය අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 41086යි. 22 September 2024
ගලගෙදර අනුරට ගලගෙදර මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය. අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 18232 කි. 22 September 2024
බෙලිඅත්ත අනුරට බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා මහතා දිනා ගත්තේය. 22 September 2024
ඇඳිරි නීතිය දික් කරයි අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි. 22 September 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026