IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සඟවා තිබු කෝටියක රටබීම සමඟ අයෙක් අල්ලයි

(සුමිත් පොතුපිටිය )

නුගේගොඩ දෙල්කද ප්‍රදේශයේ සුප්‍රසිද්ධ වාහන අමතර කොටස් සමාගමක් තුළ සූක්ෂමව සඟවා තිබු රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් ඇති විදේශීය  රටබීම තොගයක් සමඟ එහි කළමණකරු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරයක ඒකකය සමත්ව ඇත .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි එහි කළමනාකරු වශයෙන් කටයුතු කරන පුද්ගලයකු බව පොලිසිය කීය.වාහන අමතර කොටස් අලෙවි කරන අතරතුර රටබීම තොග වශයෙන් සගවා ඇති බවට

ලද තොරතුරක් මත, දෙල්කද පිහීටි වාහන අමතර කොටස් ආයතනය වටලා මත්පැන් තොගය සොයාගෙන කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ. 

රටබීම තොග වශයෙන් සගවා තබා කොල්ලුපිටිය පිහිටි රාත්‍රී සමාජ ශාලා දෙකකට තොග වශයෙන් රැගෙන යන බවට සිදුකළ මුලික පරීක්ෂණ වලදී හෙලිව ඇති බවත් පොලිසිය සදහන් කරයි.

 

 

 



අදහස් (1)

සඟවා තිබු කෝටියක රටබීම සමඟ අයෙක් අල්ලයි

Perera Monday, 17 February 2025 08:08 AM

දැන් කාලේ වෙනස්, තාලේ වෙනස්. මහ පරිමාණ හොර ජාවාරම් වලට ඉස්සර වගේ දේශපාලන අනුග්‍රහය නැහැ

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site