නිධන් හෑරීමේ සිද්ධියට කොළඹ දිශාවභාර DIG අත්අඩංගුවට කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 25 August 2025
ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරීවරයා අභිරහස් ලෙස මිය ගිහින් හැටන් වටවල වැලිඔය වතුයායේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා සිය නිළ නිවසේ නාන කාමරය තුළ අභිරහස් ලෙස මිය ගොස් ඇති බව වටවල පොලිසිය පැවසීය. 25 August 2025
රේස් පදින්න ගිහින් ජීවිතයෙන් වන්දි ගෙවයි මහනුවර කටුගස්තොට මාර්ගයේ යතුරුපැදි රේස් පැද්ද තරුණයන් දෙදෙනෙකු අනතුරට ලක්ව එක් තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව කටුගස්තොට පොලිසිය කියයි. 25 August 2025
සූර් වී රාජකාරී කළ පීසී ට වැඩ වරදී ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය හා සංගීත ප්‍රසංග මාර්ග බාධක රාජකාරියේ බීමතින් රාජකාරි කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව කොටුව පොලිසිය පවසයි. 25 August 2025
රනිල් ගැන එරික් සෝල්හයිම්ගෙන් එක්ස් පණිවිඩයක් 2022 දී ජාතිය ආර්ථික හා දේශපාලන ව්‍යසනයක අගාධයට ළඟා වූ විට ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැගී සිටි නායකයා රනිල් බව එල්.ටී.ටී. යුද සමයේ ජිනීවා සාම නියෝජිත ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 25 August 2025
රට රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ අයෙක් අල්ලයි කොරියානු රටේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසක ගෙන් රුපියල්කෝටි 15 කට අධික මුදලක් වංචා කිරීම සාවද්‍ය පරිහරණය කිරීම හා විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 25 August 2025
බොරලැස්ගමුවේ ඝාතනයට දෙකක් සැකපිට බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කර තවත් අයකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා කළුබෝවිල කඳවුර කියයි. 25 August 2025
පළාත් දෙකකට හැර සෙසු පළාත්වලට වැස්ස නෑ ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රිකයෙත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 August 2025
වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් තිදෙනකු විසින් වැල්ලම්පිටිය කිත්තම්පහුව හෝටලයක නවාතැන් ගෙන සිටි දෙදෙනකුට අද 25) අළුයම පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය පවසයි. 25 August 2025
රනිල්ට සෙත් පතා ’’ගමේ පන්සලේ’’ බෝධි පූජාවක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා කොල්ලූපිටිය වාලුකාරාම විහාරස්ථානයේදී අද(24) පස්වරුවේ බෝධි පූජා පින්කමක් පැවැත්විණි. 24 August 2025
කලමුල්ල මුහුදේ සිසුහු දෙදෙනෙක් සැඟ වෙති කළුතර කලමුල්ල මුහුදේ දියනැමට ගිය පාසල් සිසුන් දෙදෙනකු අතුරුදන්ව ඇති බවත් එක් සිසුවකු දිවි බේරාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පයාගල පොලිසිය පවසයි. 24 August 2025
සුදත්ත ගැන විශේෂ විමර්ශනයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්නා බවට පෞද්ගලික youtube නාලිකාවක් ඔස්සේ කල් තියා ප්‍රකාශ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සුදත්ත තිලකසිරි නැමැත්තාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 24 August 2025
ලක් තරුණියක් වෙල්සයේ දී ඝාතනය කරලා එක්සත් රාජධානියේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික තරුණියක වේල්සයේ අගනුවර වන කාර්ඩීෆ් නගරයේදී පසුගිය 21 වැනිදා ඝාතනය කර ඇත. 24 August 2025
’’ ලොකු අයටත් දැන් නීතියේ මකුළු දැල කඩන්න බෑ’’ රාජ්‍ය සතු මුදල් හෝ සම්පත් කිසිම කෙනෙකුට අවභාවිතා කළ නොහැකිය යන නීතිය රටේ ජනාධිපතිවරයා, මැති ඇමතිවරු සිවිල් ජනතාව යන සියලු දෙනාටම එකම ආකාරයෙන් බල පවත්වන බව ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය. 24 August 2025
උසාවි තීන්දුවට කළු කොඩි දැමීම අධිකරණයට අපහාසයක් අධිකරණය තීරණයක් ගත්විට කවුරුන් හෝ ඊට එරෙහිව පෙළපාළි යනවා නම්, කළුකොඩි දානවා නම් එය අධිකරණයට අපහාස කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. 24 August 2025
‘වුල්ෆ් හැම්ටන්’ සරසවියේ ආරාධනා පත්‍රය ගැන සොයයි ලන්ඩන් ‘වුල්ෆ් හැම්ටන්’ විශ්ව විද්‍යාලයෙන් ලැබුණු බව කියමින් සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ උපාධි ප්‍රදානෝත්සවයේ ආරාධනා පත්‍රය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 24 August 2025
අලුත් තානාපතිවරු අගමැති හමුවෙති ශ්‍රී ලංකාවේ අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පැවැත්විණි. 24 August 2025
’’දේශපාලන නායකයන්ට විරුද්ධ ක්‍රියාකාරකම් දැඩිව හෙලා දකිනවා’’ දේශපාලන නායකයින්ට විරුද්ධ ගෙන යන ක්‍රියාකාරකම් සඳහා තමන් දැඩිව විරෝධය දක්වන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 24 August 2025
තැපැල් වර්ජනය අවසන් තැපැල් වර්ජනය අවසන් කිරීම සඳහා වෘත්තීය සමිති එකඟතාවය පළ කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. 24 August 2025
රනිල්ට හරි ප්‍රතිකාර නොලැබුණත් හෘදයාබාධ ඇතිවිය හැකියි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විජලන තත්ත්වයක සිටින්නේ යැයි ද හරි ප්‍රතිකාර නොකෙරුණොත් හෘදයාබාධ, වකුගඩු ආබාධ සහ වෙනත් සංකූලතා පැන නගින්න හැකියාව ඇතැයිද කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවැසීය. 24 August 2025
ජනපති අරමුදල ගැන සබරගමුවට උගන්වයි ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමට අදාළව සබරගමුව පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් සඳහා විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 24 August 2025
මැතිසබේ සාරි හෝදන්නත් සල්ලි කාලා පාර්ලිමේන්තුවේ වියදම් සීමා කිරීමට නියෝග දී තිබියදී වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ නිලධාරිනියන්ගේ කාර්යාල සාරි පිරිසිදු කිරීම සඳහාද හිතුමතේ මුදල් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 24 August 2025
බොරලැස්ගමුව වෙඩිතැබීමේ සිද්ධියේ ත්‍රිරෝද රිය හමුවෙයි බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය පිළියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසල දමා ගොස් තිබියදී සොයාගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. 24 August 2025
මීළඟ මැතිසබේ වැඩ වෙන්නේ මෙහෙමයි ලබන මාසයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. 24 August 2025
ත්‍රිරෝද රිය ජීප් රියේ ගැටී ළමුන් දෙදෙනෙකු ඇතුළු හතරක් රෝහලේ පානදුර රෝහලට පැමිණ ත්‍රීරෝද රථයකින් නිවසට යමින් සිටි ළමුන් දෙදෙනෙකු කාන්තාවක ඇතුළු සිව්දෙනෙකු රැගත් ත්‍රීරෝද රථයක් ජීප් රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් සිව්දෙනාම රෝහල් ගත කළ බව වාද්දුව පොලිසිය පවසයි 24 August 2025
රනිල්ගෙන් පලි ගැනීම ජාත්‍යන්තරයට ගෙන යනවා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මලිගැනීමේ සිද්ධිය ජාත්‍යන්තරය හමුවට ගෙනයන බව සමගි ජන බලවේගයේ කුරුණියගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධය මාධ්‍ය හමුවේදී පැවසීය. 24 August 2025
රනිල්ගේ ආරක්ෂාවට අවි ගත් නිලධාරි අටක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට ජේලර්වරුන් දෙදෙනෙකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් අට දෙනකු අවි සහිතව යොදවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 24 August 2025
සමහර ඖෂධ හිඟයි: ඇමති නලින්ද පිළිගනී රටේ ඇතැම් ඖෂධ වල හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 24 August 2025
රනිල්ගෙන් පළිගැනීම දෙමළ ජනතාව හෙළා දකිනවා රනින්ට විරුද්ධ පළිගැනීම දෙමළ ජනතාව ලෙස හෙලා දකින බව දෙමළ ප්රගතිශීලි සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ මාධ්‍ය හමුව අමතමින් පැවසීය. 24 August 2025
ලසන්ත වික්‍රමතුංග කීත් නොයාර් විමර්ශන ලිපිගොනු නීතිපතිට මාධ්‍යවේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සහ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශන අවසන් කර ඇති බව මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය. 24 August 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026