
රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවන සහ තෙවන වසර සිසුන් අතර ඇති වූ ගැටුමකින් සිසුන් හය දෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
තවත් 20 දෙනකු පොලිස් අත්අඩංගුවේ පසුවන බව පොලිසිය කියයි.
ක්‍රිකට් තරගයක් සම්බන්ධයෙන් සඳුදා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ මෙම සිදුවීම සිදු වූ අතර, එහි දී එය සමථයකට පත් කිරීම සඳහා විශ්වවිද්‍යාල බලධාරීන් කඩිනම් පියවර ගෙන ඇත.
තුවාල ලැබූ සිසුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.
ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් ඊයේ අතර ඇති වූ ගැටුමක් මෙම ගැටුමට හේතු වී ඇතැයි ද පොලිසිය පවසයි.
විශ්වවිද්‍යාල පරිපාලනය දෙවන සහ තෙවන වසර සිසුන් පීඨ පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රුහුණු සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්
රටවැසියා Tuesday, 21 October 2025 02:31 AM
රටෙ මහ ජනතාවගෙ සල්ලි නේද මොවුන්ට ඉගෙන ගන්න වියදම් කරන්නේ? හරි හමන් අධ්‍යාපනයක් නැති කඩල කාරයා, පිටකොටුවෙ නාට්ටාමිගේ ඉදන් ජානාධිපති වෙනකන් මොවුන් වෙනුවෙන් බදු සල්ලි ගෙවනවා නේද? මොවුන්ව වහාම එළියට දමා ඒ වෙනුවට වෙනත් සුදුසුකම් ඇති සිසුන් ඇතුළත් කළ යුතුයි. නැත්තම් මොවුන්ගෙන් මේ කරන උපාධිය සදහා වැය වන සියලු මුදල් අය කර ගත යුතුයි. අපි මොවුන්ට බදු ගෙවන්න ලැස්ති නැහැ!
Bunn Preena Tuesday, 21 October 2025 10:30 AM
වැරදි විදිහට LBW තීන්දුවක් දීලා වත්ද ?
eresh s kumara Tuesday, 21 October 2025 11:19 AM
ඉගෙනගෙන රටට වැඩදායී පුද්ගලයන් වෙන්න ඉන්න අය තමයි ඔය...