IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


NLB ලොතරැයි යොදාගෙන වංචාවක්

(යොහාන් භාසුර)

ජාතික ලොතරැයි මණ්ඩලයේ නිල වෙළෙඳ ලාංඡනය සහ ත්‍යාග ප්‍රදානෝත්සව අවස්ථා භාවිත කරමින් වංචනික ලෙස කරන ව්‍යාජ කැසිනෝ ව්‍යාපාරය සහ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සමඟ කිසිඳු ගණුදෙනුවක් නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  

ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි දිනුම් ඇදීම ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සෑම දිනකම රාත්‍රී 9.30 ට නිල වශයෙන් විකාශය කරන බවත් ඊට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි භාවිත කරමින් කරන ව්‍යාජ දිනුම් ඇදීම් සහ ව්‍යාජ සමාජ මාධ්‍ය පිළිබඳව තොරතුරු ඇතොත් 0114607000 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින බවත් එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.   



අදහස් (0)

NLB ලොතරැයි යොදාගෙන වංචාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site