එෆ්.අස්ලම්
දෙමළ ජනතාවගෙන් උදුරාගත් අයිතිවාසිකම් ඔවුනට හිමිකර දෙන්නැයි බලකිරීම ජාතිවාදයක් වේදැයි තමන් ඇමැති රාජිත සේනාරත්නගෙන් ප්‍රශ්න කර සිටින බව උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.
උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් ජාතිවාදියකු බවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයක් පිළිබඳ මාධ්‍ය හරහා අදහස් පළ කරමින් මහඇමැතිවරයා මේ බව කියා සිටියේය.
යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර දෙමළ ජනතාව තම අයිතිවාසිකම් වෙනුවෙන් බලපෑම් කරන්න ශක්තියක් නැතිව සිටියා. නමුත් පසුකාලයේ ඔවුන් ඒ අයිතිවාසිකම් වෙනුවෙන් බලකරන්න පටන් ගත්තා. දෙමළ ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන සෑම අවස්ථාවකම දකුණෙන් මෙවන් විවේචන හා අදහස් මතුවෙනවා.
දෙමළ ජනතාව සිය අයිතිවාසිකම් ඉල්ලනවා කියන්නේ රටේ බහුතර සිංහල ජනතාවට එරෙහි ස්ථාවරයක් නෙවෙයි. එහෙත් එය සිංහල ජනතාවට එරෙහි උත්සහායක් ලෙස සිතා සිටිනවා. දෙමළ ජනතාවගෙන් උදුරාගත් ඔවුන්ගේ අයිතිවාසිකම් යළි ඔවුන්ට ලබාදිය යුතුයි. ඔවුන් ඒ වෙනුවෙන් කතා කිරීම ජාතිවාදය වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරනවා යැයිද මහ ඇමතිවරයා කියා සිටියේය.
COMMENTS
තම තමන්ගේ පාඩුවේ අනිත් ජාතින් සමව ජීවත් වෙන්න තියෙන එකට වඩා වෙනම අයිතිවාසිකම් කියල දෙයක් මේගොල්ලන්ට මොකටද? ඔය කියන්නේ ප්‍රබාකරන් ඉල්ලපු වෙනම රාජ්ජය කියන සංකල්පය නේද?
පුදුමයි අපේ දොස්තර රාජිත මහත්තය එහෙම අහල තියනවද ?? අපිටනේ ඒ ප්‍රස්නේ තිබුනේ රාජිත මහත්තයගෙන් අහන්න.
පුදුමයි අපේ දොස්තර රාජිත මහත්තය එහෙම අහල තියනවද ?? අපිටනේ ඒ ප්‍රස්නේ තිබුනේ රාජිත මහත්තයගෙන් අහන්න.
දේශපාලකයන් හැම විටම අසාධාරණ ලෙස තමන්ගේ කෙනාට සලකන්න අනිත් මිනිස්සු පීඩාවට පත් කරනවා. මෙයා කරන්නෙත් ඒකම තමයි.
රාජිතට ප්‍රභාකරන් මහත්තයෙක්.. ඔබ ජාතිවාදියි.
එතකොට සිංහල ජාතියේ ජීවත්වීමේ අයිතිය ගැන කතා කිරීම, ඔවුන්ගේ අාගම ඇදහීම ගැන කතා කිරීම.. පන්සල් විනාශ කිරීමට එරෙහිවීම ... මේවා ජාතිවාදීද? හැබැයි දකුණේ කවුරුවත් කිව්වේ නැ.. වැල්ලවත්තේ තියෙන කෝවිල් යුද්ධයට පස්සේ හදපු ඒවා අයින් කරන්න කියලා.. හැබැයි ඔබතුමා තමයි කියන්නේ උතුරෙන් පන්සල් අයින් කරන්න.. සිංහල ජනතාවට අඩුම තරමේ මුහුදේ මාලු අල්ලනවත් දෙන්නේ නැහැ.. කියලා. ඉතින් කවුද ජාතිවාදී... ලංකා දේශපාලනයේ බිහිවූ ජාතිවාදීම නායකයෙක්.... නැවත අපට යුද්ධ එපා.. දෙමළ, සිංහල, මුස්ලිම් කාටවත් යුද්ධ එපා..
හැම ජාතියකම තක්කඩියගේ අවසාන තුරුම්පුව තමා, ජාතිවාදයයි, අාගම්වාදයයි, දේශප්‍රේමයයි. එතනට අාවම ඕනැම තක්කඩිකමක් යටපත්... මොකද ජනතාවගේ හදවත සංවේදිම වෙන තැන්නේ. රටේ තියන අාගම්වාදී, ජාතිවාදී, ප්‍රදේශවාදි දේශපාලන පක්ෂ තහනම් කරන තුරු මේ ජාතිවාදි ගැටුම් නවත්වන්න බෑ. සාමාන්‍ය මිනිසුන්ට මේ ගැටලු නෑ. ගිනි අවුලන්නේ දේශපාලකයන් තම පැවැත්ම වෙනුවෙන්. බලන්න අද කතෝලික ජනතාව හා අනික් ජාතීන් අතර ගැටුමක් නෑ. වෙන එකක් නිසා නොව ඔවුන්ට අාගම හෝ ජාතිය මූලික කරගත් පක්ෂයක් නොමැති නිසායි.
ලෝකෙම ඉන්න ලොකුම ජාතිවාදියා තමයි ඔය කියන අය...
මෙයාට තමා දමිල මිනිස්සුන්ටත් නැති වුවමනාවක් තියෙන්නේ. බලයට ආපු දවසේ ඉඳලම කලේ ඕක තමයි. ඔහොම කරපු එක්කෙනෙක්ට දැන් හාර්ට් ඇටෑක් හැදිලා.
ඔබලාගේ අයිතිවාසිකම් මොනවාද? සිංහලයා දෙමළුන්ගෙන් උදුරා ගත්තේ මොනවාද කියා නම් වශයෙන් කියා පැහැදිලි කරනවා නම් අපිටත් ඔබලා වෙනුවෙන් කථා කිරීමට පුළුවනි. එසේ නැතිනම් අපිට නුඹලා රටක් නැති අයයි.
ටෙර්රෝරිස්ට් විග්නේශ්වරන්, පළමුව මේ රටේ මහජාතියට එරෙහිව කතාකිරීම, බුදුදහමට එරෙහිව කතාකිරීම නවත්තන්න. සිවාජිලිංගම්, වගේ ජාතිවාදීන් කතා කරන ඒවා දෙමළ සාමාන්‍ය මිනිස්සු ඉල්ලන්නේ නැහැ. එ්කට හොඳම පිළිතුර උතුරේ විශ්වමඩු ප්‍රදේශයේ මිනිසුන් මිලිටරි කොමදෝරුට සැලකූ විදියෙන් හොඳටම පැහැදිලි වෙනවා.
විග්නේශ්වරන් සහෝදරයා විශ්‍රාම ගන්නකම් කොළඹ හිටියා. සිංහල අය සමග අවාහ විවාහ කටයුතු කරන්නත් කිසිම බාධාවක් නැහැ. මෙයාව මහ ඇමැතිකමට නම්කළාට පස්සේ තම ජනතාව රවටා හැමදා බලයේ සිටින්න... තම ජාතිය රවටන්න කරන උප්පරවැට්ටි මේවා. මොනවද නැතිවුණු අයිතිවාසිකම්?
දෙමළ මිනිස්සු ඉන්දියාවෙන් අාව, මුස්ලිම් අය අරාබිකරයෙන් අාවා... මේක සිංහල රටක්, මුස්ලිම්, දෙමළ අයට මෙහි සහයෝගයෙන් ඉන්න පුළුවන්... විශේෂයෙන් මේ කියන්නේ යාපනේ කට්ටියටයි. වැඩිය දඟලන්න එපා. එහෙම වුනොත් ප්‍රභාකරන්ට වෙච්ච දේ තමයි වෙන්නේ...
රාජිත දකුණේ සිංහලයන්ගේනුත් උතුරේ දෙමළ මිනිස්සුන්ගෙනුත් බැනුම් අහනවා. දෙපැත්තම දෙකක් කිව්වා නම් ඉවරයි. අනිත් සිංහල නායකයෝ වගේ... මුස්ලිම්, දෙමළ ලඟට ගිහින් එකක්... සිංහල මිනිස්සු ලගදි තව රඟපෑමක්...
ද්‍රවිඩ ජාතිකයින්ට ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබා රජයේ උසස්ම තනතුරක් දරන්නටත්, සිංහලයන් බහුලව ජීවත්වෙන අනිත් පළාත්වල නිදහසේ ජීවත්වෙන්න පුළුවන් බවට හොඳම උදාහරණයක් ඔබ, තත්වය එසේ තිබියදී මෙවැනි ප්‍රකශ කරමින් ජාතිභේද කිරීම සාමය ප්‍රර්ථනා කරන ද්‍රවිඩ ජනතාවට කරන විශාල අපරාධයක්. යුද්ධය කාලේ ඔබේ දරුවෝ කොළඹ හැදුන වැඩුන හොඳ අධ්‍යාපනයක් ලැබුවා. යාපනේ අහිංසක දරුවන්ට අධ්‍යාපනය ලැබීම කෙසේ වෙතත් වෙලා තිබුනේ කොටි සංවිධානයට වහල්කම් කරන්න. මහඇමැති වන ඔබගේ කාර්යභාරය මහආණ්ඩුව සමග අත්වැල් බැඳගෙන හොඳ අධ්‍යාපනයක් සහ ඔවුන්ට අත්‍යවශ්‍ය පහසුකම් ලබාදී, ඔවුන්ගේ ජීවිත සමෘධිමත් කිරීම, නමුත් ඔබ කරන්නේ ජාතිවාදය අවුලවමින්, නැවත ඔවුන්ගේ අනාගතය විනාශ කිරීමයි.
දෙමළ ජාතීන්ගෙන් සිංහලයා උදුරාගත් අයිතිවාසිකම් මොනවාද කියා පැහැදිලි කරනවා නම් අපිටත් ඔබ වෙනුවෙන් කතාකළ හැකියි. හැබැයි එකක් මතක තියාගන්න ඔබලා මෙරටට පාත් වුනේ ඉන්දියාවෙන් බව... සිංහලයා ඉන්දියාවෙන් සංක්‍රමණය වුණු ජාතියක් හෝ විජයන් කියන කල්ලතෝනියාගෙන් පැවතෙන ජාතියකුත් නොවන බව....