IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හදිසි නීතිය සංශෝධනය කරමින් ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක පනත යටතේ ජුලී මස 18 වැනිදා නිකුත් කෙරුණු හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කරනු ලැබ ඇත.

එම නීති සංශෝධනය කර ඇත්තේ අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනි.

ඒ අනුව සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ 365(අ) සහ 365(ආ) වගන්ති ඉවත් කර එම සංග්‍රහයේ 408 සහ 410සිට 420 දක්වා වගන්ති හදිසි නීතියට අදාළව ඇතුළත් කරනු ලැබ ඇත.

 



අදහස් (6)

හදිසි නීතිය සංශෝධනය කරමින් ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

BT Sunday, 07 August 2022 02:03 PM

කාගේත් දැනගැනීම පිණිස කරුණාකර එම වගන්තිවල අන්තර්ගතයද පළ කරන්න.

:       1       31

සිල්වා Sunday, 07 August 2022 05:25 PM

හදිසි නීතියෙන් රට පාලනය කරන්න ගත්තොත් සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැඟිය නොහැකිය.

:       5       11

Athula Monday, 08 August 2022 01:45 AM

බඩ ගින්නට හදිසි නීතියද කන්නෙ ?

:       0       0

Bunny Preena Monday, 08 August 2022 09:10 AM

මේ කවුරුවත් රට පාලනය කරන්න සුදුසු නැහැ. හොංකොං හිටපු ආණ්ඩුකාර ක්‍රිස් පැටර්න් මහතාට අවුරුදු 20 කට රට පාලනය කිරීමේ කොන්ත්‍රාත්තුව දුන්නොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න අයව හොඳට මට්ටු කරලා, රටත් හොඳට හරිගස්සලා, යහමගට යොමුකරලා දෙයි.

:       0       0

Susantha Jayawickrama Monday, 08 August 2022 09:43 AM

මේ සමගම අදාල වගන්තියත් ප්‍රසිද්ධ කළා නම් හොඳයි.. සාමාන්‍ය අපගේ දැනගැනීම පිණිස..!

:       0       0

De Silva Monday, 08 August 2022 10:15 AM

ඇයි කව්රුහරි කියනකන් බලන් ඉන්නේ...? තමාම කියවන්නේ නැතිව... ඡන්දෙ දෙනකොටත් කාගෙන් හරි අහලද දුන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site