(කේ බුද්ධික කුමාරසිරි,ඉන්දිකා රාමනාක සහ බිමල් ශ්‍යාමන්)
මාලබේ තලාහේන හල්බරාව ප්‍රදේශයේ වයස අවුරුදු හයක් පමණ වන පිරිමි දරැවකු වීදුරු බෝතලයක් සමග සෙල්ලම් කිරීමේදී සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලබා මිය ගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය පවසයි.
දරුවා වීදුරු බෝතලය සමග ඇද වැටීමෙන් එම වීදුරු කටු දරැවාගේ ශරීරයේ ඇනීමෙන් අධික ලෙස රැධිරය වහනය වී මෙම මරණය සිදු වන්නට ඇති බවට සැක කළ හැකි බවත් එය වෙනත් හේතුවක් නිසාවෙන් වූ ඝාතනයක්ද යන්න ද සැක කළ හැකි බැවින් අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් ගෙන්වා පරීක්ෂණ ආරම්භ කළ බවද පොලිසිය පවසයි.
මුල්ලේරියාව පොලිසියේ අපරාධ විමර්ශනය ඒකකය පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන බවද පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 04
193
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
376
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැපුම් තුවාල සහිතව කුඩා දරුවෙක් මියගිහින්
Ishara chathumini Monday, 12 June 2023 12:20 AM
කැපුම් තුවාල සහිත කියද්දි ඒ දරුවට දුවගෙන යන්න පුළුවන් වෙලාවක් තියෙනවානේ. ඒ දරුවා ඔහොම වැටෙයිද? එහෙනම් ඇගේ කැපුන තැනක දරුවා අල්ලාගෙන ඉන්න ඕනි. (Fb එකේ ෆොටෝ එකේ දැක්ක පරිදි) මොකද එක පාරට පන යන් නෑනේ කැපුමක් නිසා. මටනම් හිතෙන්නේ ඒක මිනීමැරුමක්.