ඇපල් හා ගූගල් සමාගම් එක්ව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෘදුකාංගයක් නිර්මාණය කිරීමට පියවර ගෙන ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොරෝනා පාලනයට ඇපල් - ගූගල් තාක්ෂණයෙන් විසඳුමක්
widura Saturday, 11 April 2020 06:30 PM
ෆෝන් එක ගෙදර තියල ගියාම හරි. එහෙමත් නැත්තම් ෆෝන් එක නැත්තම් ඒත් වැඩක් වෙන්නේ නැහැ.... ටිකක් විතර ප‍්‍රායෝගික මදි වගේ .
agithSaturday, 11 April 2020 08:08 PM
මේක ඉතා හොඳ ක්‍රමයක්. එකිනෙකාට සියලුම දෙනාගේ තොරතුරු ජංගම දුරකථනය මගින් ලබා ගන්නවා. පසු දේට ඇති යම් අයෙකු corona ආසාදිත බවට තහවුරු වුණොත් ඔහුට සමීප වූ සියලු දෙනාට අනතුරු ඇඟවීමක් කරනු ලබනවා... කෙටි පණිවිඩයක් මගින්. එවිට ඒ සියලු දෙනාටම අවස්ථාව ලැබෙන බව වහාම පරීක්ෂණයක් කරගන්න තුමාටත් ආසාදිත වී ඇති බවට සැක හැර දැන ගැනීමට.... රෝගය පාලනය කිරීමට ඉතා වැදගත් උදව්වක් වේවි....
menna Sunday, 12 April 2020 01:51 AM
හැමෝටම ඩිජිටල් තාක්ෂණයේ උපකරණ තිබුනොත් කරන්න පුළුවන් වැඩක් කියල හිතනවා. ස්මාර්ට් ෆෝන්, ස්මාර්ට් අත් ඔරලෝසු නැති මිනිස්සු කොපමණ ලෝකයේ ඉන්නවද?. ලෝකයේ අදටත් ගෝත‍්‍රිකයි කියන ජන කොට්ටාශ කොපමණ ඉන්නවද? ප්‍රවෘති වලට සාමාන්‍ය මිනිසුන්ගේ අසාදිත ගණන, මියගිය ගණන පෙන්නුම් කරාට, ලෝකයේ සිටින ගෝත‍්‍රික ජන කොටස් වලට මෙම රෝගය මගින් ඇතිවී තියෙන ගැටළු පෙන්වන්නේ නැත. අනික මිනිසුන්ට හැදෙන වෛරස් කොම්පියුටරේ වයිරස් වලට සමාන කිරීමට යන ගතියක් තියෙනවා. හරියට නිකන් මෙම වයිරසය වර්තමාන ලෝකයේ ජිවත්වෙන මිනිසුන්ගේ සිතුම් පැතුම් ක්‍රියාකලාප වලට සමගාමීවූ රෝගයක් වගේ. සමහර විට එය එසේද විය හැක. මොකද වර්තමාන ලෝකයේ මිනිස්සුන්ගේ ජිවන රටාව ඩිජිටල් තාක්ෂණයත් සමග එකට බැඳී ඇති බැවින්. නමුත් මානවයව යන්ත්‍රයකට සමාන කල නොහැක. මානවයාට හැදෙන ශාරීරික රෝග සියල්ලටම දේශීයව එම භුමිය තුලම සොයා ගත හැකිය කියා සිතනවා. කොරෝන රෝගය ඩිජිටල් තාක්ෂනය හා වෛද්‍ය පරිපාලනය මගින් ඇතිවූ ප්‍රශ්නයක්ද කියා විටෙක මට හිතෙනවා. කෙසේවෙතත් මට මනුස්සයෙක් හැටියට ජිවත් වෙන්න පුළුවන් වුවහොත් හොඳයි.
jayath Sunday, 12 April 2020 03:02 AM
ඕනවට වඩා සර්ව අශුබවාදී වෙන්න නරකයි මේ වෙලාවේ. මොකද්ද දැන් 100% ප්‍රායෝගික ? මුහුණු ආවරණ දැමිල්ලද ? සමාජ දුරස්ථභාවයද ? ක්ලොරොකුවි නීන්ද ? ඇවිග න් ද ? pcr ද ?මේ එකක්වත් 100% ක් ප්‍රායෝගික නැහැ. මේ කාලේ ඕන කෙනෙක් ළඟ ස්මාර්ට් පෝන් එකෙක් තියනවා. මිනිස්සු නොකා නොබී හිටියත් පෝන් එක ළඟ නිසා මේක සාර්ථක වේවි කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේක ඉක්මනට ජනගත වේවා කියලා...