ඉන්දුනීසියාවේ කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව එක් දිනක් තුළ 123කින් ඉහල ගොස් තිබේ .
මෙය ඉන්දුනීසියාවේ කොරෝනා වයිරසය පැතිරීම ආරම්භ වූ දිනයේ සිට එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව බව එරට වෛද්‍ය අංශ පවසයි.
ඒ අනුව ඉන්දුනීසියාවේ මේ වනවිට වාර්තා වන සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 1 046ක් බවට පත්වී ඇත.
නව මරණ 9ක් වාර්තා වී ඇති අතර සිදුවී ඇති අතර මුළු මරණ සංඛ්‍යාව 46ක් දක්වා ඉහල ගොස් තිබේ.
වෛරස රෝගය වැළඳුනු 46 දෙනකු සුවය ලබා ඇතැයි සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd