
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහින්ද රාජපක්ෂ ගෙදරින් එළියට දාන මාතෘකාව පරණ වෙනකොට ආණ්ඩුව දැන් බටලන්දක් ඇදගෙන දඟලන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"උණු උණුවේ වැඩ පෙන්නුවොත් ආණ්ඩුවේ ජනප්‍රියතාවය තියෙයි. යහපාලන ආණ්ඩුව දින සීයේ වැඩ පෙන්නුවේ නැති නිසා එදා අලුතෙන් දාපු පොහොට්ටුවට පළාත් පාලන ආයතන ටික කඩාගෙන ගියා.
පාස්කු ප්‍රහාරයට ආණ්ඩුවෙන් සාධාරණයක් නොවන නිසා දැන් කාදිනල් තුමා පාරට බහින බව කියා තිබෙනවා යැයි මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිය උඩ පනින්න එපා. ගෝඨා ගෝ හෝම්. ඒකෙන් වුනේ රටිනුත් පැනලා යන්න වුණු එක. දෙවැනි පියවර ඊට වැඩිය දරුණුයි කියලා හිතාගන්න. මෙපමණ කාලයක් ජනතාව අමුඅමුවේ මරමින්. ජනතාවගේ බදු, අර්ථසාථක මුදල් ජනතාවට ලැබෙන ලෝක ආධාර ඒ සියල්ලක් හොරාකමින්. පින්ගුත්තර හොරුන්ට ළඟදීම පාඩමක් උගන්වනවා. දැන් ආරාක්ෂාවත් නැහැනේ. කුස්සියේ නේද වැඩියම ඉන්නේ...? ඒ තරම් බියකින්. ආණ්ඩුවට බයනොවි ජනතාවට බය වෙන්න. මිනීමරපුවා, හොරාකාපුවා එළිවෙනකොට මරුවා ආවේස වෙනවා නේද? ඔබලා පාඩමක් ඉගැන්නුවේ නැත්නම් ඔබලාට ගිය රට... මේක නඩෙන් භාගයක්ම එළවනවා. ගෙදරවත් ඉන්න දෙන්නේ නැහැ. ජනතාවට දුන්න ගින්දර. ඔබලා අපිට ගැහුවේ කඳුළු ගෑස්... ඊට වැඩිය හොඳ පිරිසිදු වතුර එකක් තියෙනවා අපි ළඟ...
කලින් ආණ්ඩු වගේ තිරිසනුන් විදිහට හැසිරුණා නම් මෙලහට මෙයාගේ බර බැහැලා ගොඩක් කල්. නමුත් නීතිය, අධිකරණය නිදහස් කරලා, ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන එක තමයි අනුර කුමාර ජනාධිපතිගේ ක්‍රමය. අපිට අවශ්‍ය වේගෙට දේවල් සිද්ධ නොවුණත් සැමට සාධාරණව, සමව සලකන රාජ්‍යයක ජීවත්වෙන එක හොඳයි, හොරු රජවුණු රටකට වඩා...
මේ එක එක සිලිඩර් බයියෝන්ගේ කන් කෙඳිරි වලට බයවෙන්නේ නැතිව , බටලන්ද අපරාද කාරයොන්ට නියම දඬුවම් දෙන එක අනුර ජනාදිපති තුමාගෙයි මලිමවේ යුතුකමක් , මෙතෙක් කල් තිබ්බ හාමුලගේ ආණ්ඩු වලින් උනේ හාමුල ටික බේ රගන්න් ඔය මහා අපරාදේ යට ගහන එක විතරයි
ඊලඟ සත්ව සංගනනයට මීහරකුන් ඇතුලත් කරන්න ඕනෑ ඇයි කියල මේකා දැකලා තේරුම් ගන්න
තව ටික දවසකින් වැඩේ බඩු බනිස් වෙන හැටි බලාගන්ඩ පුළුවන් වෙයි...
ඔන්න අටවත් පාස් නැති එකාගේ මොලේ. නඩු කටයුතු ගොනු කරලා තියෙනවා නේද? බඩේ තරමට මොලේ තිබුනා නම්!
මේ වගේ වුණත් ඡන්දේ දෙන්න තරම් මෝඩ මිනිස්සු ටිකක් තවම ඉන්නවා කියන එක පුදුමයි