IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘‘ශ්‍රී ලංකාවට ජල ප්‍රහාරයක රථයක් දී නෑ‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට ලබාදුන් ණය පහසුකම් යටතේ ජල ප්‍රහාරක රථයක් ආනයනය කර ඇතැයි පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කළේය. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

"ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ආහාර,ඖෂධ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඉන්දියාව ලබාදුන් ඩොලර් බිලියනයක ණය පහසුකම හෝ වෙනත් කිසිඳු ණය පහසුකමක් යටතේ ජාල ප්‍රහාරක රථයක් සපයා නැත.සපයා ඇතැයි පළවන වාර්තා වල සත්‍යතාවයක් නොමැත.මෙවැනි සාවද්‍ය වාර්තා ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන අඛණ්ඩ අභියෝගවලට මුහුණ දීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගයට කිසිඳු සාධනීය දායකත්වයක් ලබා නොදේ"

 

 



අදහස් (2)

‘‘ශ්‍රී ලංකාවට ජල ප්‍රහාරයක රථයක් දී නෑ‘‘

MO77 Sunday, 08 May 2022 10:37 AM

චෝදනාව තියෙන්නේ ශ්‍රී ලංකාවේ සංචිත මුදල් පාවිච්චි කර අදාල රථය මිලදී ගත්තා යන්නයි. බයිලා ගහන්න එපා...

:       2       5

pakeer Sunday, 08 May 2022 09:35 PM

මේවගේ වැඩ ලංකාවේ නම් කරත් ඉතින් ඒකෙ පුදුමයක් නැහැ. ඉන්දියාව කියලා ඉතින් ඒකෙ වෙනසකුත් නැහැ. මොකද එයාලගෙ මිනිස්සුන්ට මළපහ කරන්න වැසිකිළි නැතත් අනිත් අයට ණයට දෙන්න සල්ලි තියෙනවනේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site