(රංජන් කස්තුරි)
රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය පිරිනැමීමට ජනධිපතිවරයා ගත් තීන්දුව ව්‍යාවස්ථා වීරෝධී, ක්‍රම විරෝධී සහ සදාචාර විරෝධී එකකැයි ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ සහ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදගුරු තුමෝ කොළඹදී අද පැවැති ඒකාබද්ද ප්‍රවෘත්ති සකච්ඡාවකදී පැවැසූහ.
රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ රනිල් වික්‍රමසිංහ මහතාට ජනතා අභිභිලාෂයක් ඉටුකළ නොහැකි යැයිද අරගලයේ නිරත රටේ සමස්ථ ජනතාව ඉල්ලා සිට විසඳම ඔහු නොවේ යැයිද කොළඹ අගරදගුරු නිල නිවසේ පැවැති ප්‍රවෘත්ති සාකච්චෘවකදි ඕමල්පේ නාහිමියෝ සහ අගරදගුරු තුමෝ ප්‍රකාශකළහ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.