
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන ආකාරය තව ටික කාලෙකින් දැකගන්න හැකිවනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.
“රණවිරුවන් සහ සංඝයා වහන්සේලා නැති කිරීමේ පාලනයක් වර්තමානයේ ක්‍රියාත්මක වන බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමිනි.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩා වැටෙන්න දෙයක් නැහැ. කඩාවැටුණු ආර්ථිකේ තමයි මේ අමාරුවෙන් ගොඩදාන්නේ...
ලාංකිකයන්ගේ එදිනෙදා ජීවිත වලට, මූසලකම් ගෙන්නන්න එනවහැකි...
කව්ද බෞද්ධයින් 65000ක් සමුල ඝාතනය කළේ? ආර්ථිකය කඩා වට්ටලා රට බන්කොලොත් කළේ කව්ද? තවත් වැටෙන්න දෙයක් නෑ. රටම වට්ටලා දැන් එනවා බණ කියන්න...
ආර්ථික අදහසට මම ඔබ සමඟ එකඟ වෙනවා.. නමුත් රණවිරුවෝ, චීවර ධාරියෝ, දේශපාලකයෝ සහ සාමාන්‍ය පුරවැසියෝ ඇතුළු සියල දෙනාම රටේ නිතිය ඉදිරියේ සමාන විය යුතු අතර වැරැදි කරලා තිබෙනවා නම් තරතිරම නොබලා දඩුවම් කළ යුතුයි.
පුදුමාකාර නරුමයෙක්. රටට අවැඩක් වෙනකං බලන් ඉන්න අසමජ්ජාති මිනිහෙක්...
ඔන්න කේවට්ටයා නැවතත් ඔහුගේ මුග්ධ කට ඇරියා. හොරකම් කළ මහජන මුදල් ගෙනත් දෙන්න. වැදි බණ කියන්නේ නැතිව මෙතන..
අපේ එකම බලාපොරොත්තුව ඒකම තමයි...!
මෙන්න ආයෙත් තනි ධමනිය කයිය ගහන්න පටන් අරගෙන... මෝඩ මිනිහාට තේරෙන්නේ නැද්ද? ආර්ථිකය කොහොමත් වට්ටලා තිබුණේ කියලා.
මේ අයට පිස්සු... එක ධමනිය හිතන් ඉන්නේ එයා තමයි පොර කියලා...
රනිල් ට මතක නෑ අපි ඉන්නේ 2022දී එයාගේ මුඛයෙන්ම බංකොලොත් කියලා අඩබෙර ගහපු රටේ කියලා. Aj Jazeera මෙහෙදි හසන් අහපු ප්‍රශ්න අමතකයි වගේ...
දොස්තරලත් කියලා තිබුණා රනිල්ට තියෙන ලෙඩ කන්දරාව. එහෙව් එකේ රට වැටෙනකම් බලාගෙන ඉන්නේ බලය ගන්න වෙන්ඩැති.. ලැජ්ජයි.
බලය ගැන රටේ විනාශය පතන කාලකණ්ණි. ඔය කාලකණ්ණි බලාපොරොත්තු ලොවෙත් ඉවත් වන්නේ නෑ.
පෙරේත වරමක් ලැබිලාලු.
මාලිමාව ගත්තේ හොරුන්ගෙන්. කුඩ්ඩන්ගෙන් පිරුණු ආර්තිකය ලෙල්ලටම බැහැපු රටක් බාර ගත්තේ. අද තමුන් කෙරුවට වැඩිය හොදට ඉහළින් තියෙනවා. දැන් සාස්තර කියන්නත් පුළුවන්ද ඔය කතා හොද බොක්ක වේලෙන ගොබ්බ රැලට. හෙට වෙනකොට කට්ටිය කෑගහන්න... ගනියි ලොකු අයියගේ කතා අහලා. කට්ටිය ළගදී එකතුවුනේ මේවාට වෙන්න ඇති. බොරු කියලා මිනිස්සු උසි ගන්නලා. අහන නඩු නතර කරන්න පුළුවන්නේ නේ ආව ගමන්. ඔබලා නම් ජීවිතේට නැවත එන්නෙ නැහැ.
කල් ඉකුත්ව ගිය ආහාර පරිභෝජනයට ගන්න බෑ නේද? පැත්තකට වෙලා ඉන්න එක යහපත්..
මමත් අනුමත කරනවා මේ කියමන. "පුදුමාකාර නරුමයෙක්. රටට අවැඩක් වෙනකන් බලන් ඉන්න අසමජ්ජාති මිනිහෙක්..." විපක්ශයේ වැඩිදෙනෙක් මේ විදියට තමතමන්ගේ ආගම්වලටත් නොගැලපෙන තාවකාලික සතුටක් ලබනවා...
මොකද එහෙම හිතුණේ...? වැනෙනවා වගේ පේනවද? එහෙම දිගටම පස්සෙන් ගියොත් හරි අර නරියා වගේ?
අනේ ඔයා වගේ නරියෙක්. රට වැටුණත් නුඹලට කන්න බොන්න තියේ. යන්න රටවල් තියේ. අපිට එහෙමද?
සිහින...
තොපි මැරෙනවා බලන්න පට්ට ආසයි, ගස් බල්ලෝ, මේ අයට ඕන දේවල් සිද්ද නොවුණාම රට වැටෙනවා බලන්න කැමැති, ඒ වගේම බොරුවෙන් දිනලා හරි රට කන අය, ආසම පණිවිඩය තමයි මේ අය එක එකා මැරුණා කියලා අහන්න ලැබෙන එක ඉක්මණටම...
ලෝක යුද්ධයක් එනවා නම් තවත් සතුටුවෙයි.
පොරගේ කලිසම වගේ කියලා හිතනවා ඇති මේ ආර්ථිකයත්...
ඔය බනේ හැමදාම කියනවා... මුලින්ම කිව්වේ මේ රජය යන්නේ මාස 3යි කියලා, ඊට පස්සේ මාස 12ක් කියලා, ලෝකයේ තියෙන හැම ආර්ථික දාර්ශනිකයන්ගෙන් කියැවෙන්නේ රටේ ආර්ථිකය යහපත් කියලා, ජාතයන්තර මූල්‍ය අරමුදල, බ්ලුම්බර්ග් ආයතනය කියන්නේ රටේ ආර්ථිකය නියම අයුරින් කළමනාකරණය කරනවා කියලා, එහෙම තියෙද්දී මාස 22 ට 26 සැරයක් අපේ රටේ ගෑස්, තෙල් පෝලිම් තියෙද්දී, කජු කකා රට ගිය මේ පගර නැට්ට කියනවා, රට වැටෙනවා කියලා, එකාගේ ඔලුව උඩටද දන්නේ නැහැ...
අරගලයෙන් නිවාස හානිවුණේ නෑ කියලා රුපියල් කෝටි ගණන් ගන්නකොට ඉතින් අහන්න දෙයක්ද? අනේ යන්න නිකන් යන්න... බයිලා ගහන්නේ නැතිව...
කියන්නා කෙසේ කිවත් අසන්නා ඉතා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.
හරි අපි ඒක බලා ගන්නම්, තමුන් දැන් හිරේ යන්න ලැහැස්ති වෙනවා...
එළුවාගෙ ඇටේ වැටෙනකන් එළුවා පස්ස බලනවාලු...
ආ... එහෙමද? ආයේනම් ටෙම්පරියක් නම් ලැබෙන්න චාන්ස් නෑ...
හරි හරි ඒක අපි බලාගන්නම්, ඔයා වැලිකඩ යන ගමනට සූදානම් වෙලා ඉන්න.
මේ වගේ කාලකන්නින් මැරිලා අතුගෑවිලා යන්නේ නැහැනේ. රටට කෙලවෙනකම් බලාගෙන ඉන්න තනි ධමනියා...