(ලහිරු හර්ෂණ)
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වදහිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැය හතරක කාලයකින් අනතුරුව මීට සුළු මොහොතකට පිටව ගියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අද පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකින් අනතුරුව උදෑසන අමාත්‍යවරයා එහි ගියේය.
සිය පෞද්ගලික ආරක්ෂක නිලධරීන් සමඟ පැමිණ සිටි අමාත්‍යවරයා ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව මීට සුළු වේලාවකට පෙර පිටව ගියේය.
කීත් නොයාර් මහතා පැහැරගෙන ගිය අවධියේ යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේ සරත් ෆොන්සේකා මහතා වන අතර මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුයේ දෙවැනි වතාවටය.


(36698)
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෆොන්සේකාගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි
sirimal Tuesday, 25 September 2018 11:07 AM
පැණි වරකා ගහටත් හෙන ගහන්නද යන්නේ නැත්නම් "බැඳුම්කර සීසන් 2" ද?
සතයපාල Tuesday, 25 September 2018 12:55 PM
වැරදි කරලා නැති මිනිස්සූ අඩන්නේ දොඩන්නේ නැතිව අනුන්ට ආඩපාලි කියන්නේ නැතිව නිර්භිතව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට යනවා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරලා පෙන්වන්න.
samankWednesday, 26 September 2018 04:31 AM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, හොරුත් හාමුදුරුවන්ගේ නම් මොන එහෙකට බයවෙන්නද?
erdi Tuesday, 25 September 2018 06:30 PM
යුධ හමුදාවෙන් ලද පන්නරය මොනවට පෙන්නුම් කිරීමක්. යුද්ධයට පමණක් නොව ඕනෑම දෙයකට මුහුණ දීමේ හැකියාව ඇති එතුමාට ජය.
Rasi Tuesday, 25 September 2018 10:44 PM
සතයපාලට වැරදිලා, වැරදි කරපු අය තමයි අද බය නැතුව ඉන්නේ. අපි වගේ වැරදි කරපු නැති අය බයේ ඉන්න ඕන.
KUMARA Wednesday, 26 September 2018 05:23 AM
මෙයාටවත් මතක තිබ්බොත් ගොඩ......