හෙට(30) සියලුම දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.අයවැයෙන් ප්‍රමාණවත් දීමනා ලබා නොදීම හේතුවෙන් වෘත්තීය සමිති රැසක් එදින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර ඇති අවස්ථාවක දුම්රිය දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කර තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd