IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


හල්ලොලුවට වෙඩි තැබූ තිදෙනා රඳවා ප්‍රශ්න කරන්න නියෝග

(රෝෂන් තුෂාර)

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදී සහ වෙඩි තැබුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  තවත්  සැකකරුවන්  තිදෙනකු පැය විසිහතරක් රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ  අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා  අද (28) නියෝග කළේය .

කොළඹ අපරාධ කොට්ඨාශය මගින්  සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ අතර මින් එක් සැකකරුවකු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පාපොච්චරණයක් කිරීමට සූදානම් බවද ප්‍රකාශ කළේය .

මීට පෙර අත්අඩංගුවට ගෙන රතිෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් තිදෙනා හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේය.



අදහස් (3)

හල්ලොලුවට වෙඩි තැබූ තිදෙනා රඳවා ප්‍රශ්න කරන්න නියෝග

අරවින්ද මොණරවිල Wednesday, 28 May 2025 06:20 PM

දැන් නම් ටෙලි නාට්‍ය කරලා ශ්‍රී ලංකා පොලිසියෙන් බේරෙන්න බැහැ රජෝ... පුළුවන් නම් හොලිවුඩ් ඇක්ෂන් ෆිල්ම් එකක් වත් කරලා බලපල්ලා...

:       2       7

podda Wednesday, 28 May 2025 07:18 PM

හල්ඔලුවගේ නීතිඥයා ඩුබායි චමිලට කියලා වැඩේ කරවන්න ඇති. ඒකයි පොර ෆෝන් එක පොලිසියට දෙන්ඩ බෑ කියන්නේ... නැතුව ඩුබායි චමිලට දිවැස් තියනවයැ ඔය පාරෙන් ඔය ෆයිල් එකම අරන් එද්දී වෙඩි තියන්න.

:       1       6

Perera Thursday, 29 May 2025 10:10 AM

බලාගෙන ගියාම මහ බොල් ඔලුවක් නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site