
(සනත් ගමගේ )
හම්බන්තොට මහ ලේවායේ සේවයේ නියුුතු ට්‍රැක්ටර් රථ රියදුරෙක් ට්‍රැක්ටර් රථය ලේවාය තුලදී පෙරළි යෑමෙන් බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බව හම්බන්තොට පොලිසිය කියයි.
මේ දිනවල ලේවායේ ලුණු කැඩීමේ කටයුුතු සිදුවෙන හයෙින් ලුණු පාත්ති වල සිට ලුණු ප්‍රවාහනය කරනු ලබන මහ ට්‍රැක්ටර් රථය ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ට්‍රැක්ටර් රථය ලේවායේ ඇලකට පෙරළි යෑමෙන් රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවි බරපතල තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් පසුව මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd