ඩි.ජි.සුගතපාල
හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ බිරියවු විජේවර්ධන චන්ද්‍රා මාලනී මහත්මිය (75) කරාපිටිය ජාතික රෝහලේ දැඩි සත්කාර ඵ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් මිය ගියාය.
මැද මුලන නිවසේ සිටියදි ඇතිවු හදිසි අසනිප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 08 වන දින කරාපිටිය රෝහලට ුඇතුලත් කොට දැඩි සත්කාර ඒකතයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
R.I.P. (කතෝලික ආගමට අනුව) ඔන්න දැන් නම් නාමල්ට ඇප ඉල්ලන්න හේතුවක් තියෙනවා ලොකු අම්මගේ අවසන් කටයුතු සංවිධානය කරන්න තියෙනවා කියලා නේද…? බලමු මොකද වෙන්නේ කියලා…
කනගාටුයි, මෙතුමිය මියයන්න ඇත්තෙ විශාල හිත් වේදනාවකින් තමන්ගෙ දරුවන් නීතියේ රැහනට අසුවෙලා තියෙන බව දන්න නිසා.
මේ අම්මන්ඩිගෙ චෞර දරුවන් රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා නම්, අම්මාට අවසන් ගෞරව දැක්වීම සඳහා මාංචු පිටින් වුවද මැදමුලනට දක්කා ගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් මානුෂික විය යුතුය.